ekenma lol sahagathai
wstindis karayo iye hotel eke patta fun ekak aragena neda
unge twitter wala pics share karala thibba![]()

මලට ඹබරෙකු සේ
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනා සෙනවා
ඔබ සිනා සෙනවා
මලට ඹබරෙකු සේ..........
දුකින් සිත මැලවී
සිටින මොහොතක දී
ඔබ ගැනයි සිතුවේ
හිදී දුක පහවී
මලට ඹබරෙකු සේ..............
ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරේ
ඔබව සිහිවෙනවා
මලට ඹබරෙකු සේ...........
මලට ඹබරෙකු සේ
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනා සෙනවා
ඔබ සිනා සෙනවා

apple ewata sinhala penna hadaganne kohomada danne na neda
rsinglish wadada apple ewata?
Mama Nam Kiyannne Lagin Daganna Eka Hodai Number Eka Maru Karath
මටත් එහෙම තමයි
මටත් දෙන්න මදකට අවසර




මදකට නම් අවසර දෙන්න බෑ
වෙල්කම් කිව්වා