|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    300927_361297960618496_1469924276_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මලට ඹබරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනා සෙනවා
    ඔබ සිනා සෙනවා

    මලට ඹබරෙකු සේ..........

    දුකින් සිත මැලවී
    සිටින මොහොතක දී
    ඔබ ගැනයි සිතුවේ
    හිදී දුක පහවී

    මලට ඹබරෙකු සේ..............

    ලොව පහන් වෙනවා
    රැය කරා යනවා
    දහස් වර අතරේ
    ඔබව සිහිවෙනවා

    මලට ඹබරෙකු සේ...........

    මලට ඹබරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනා සෙනවා
    ඔබ සිනා සෙනවා

     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ekenma lol sahagathai
    wstindis karayo iye hotel eke patta fun ekak aragena neda
    unge twitter wala pics share karala thibba:lol:


    මං දැක්කා පික්ස්
    උන්ට මාර හැපි ඇති
    උන් සෙමි පරාද උනත් අපිට සප් එක දෙයි
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මලට ඹබරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනා සෙනවා
    ඔබ සිනා සෙනවා

    මලට ඹබරෙකු සේ..........

    දුකින් සිත මැලවී
    සිටින මොහොතක දී
    ඔබ ගැනයි සිතුවේ
    හිදී දුක පහවී

    මලට ඹබරෙකු සේ..............

    ලොව පහන් වෙනවා
    රැය කරා යනවා
    දහස් වර අතරේ
    ඔබව සිහිවෙනවා

    මලට ඹබරෙකු සේ...........

    මලට ඹබරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනා සෙනවා
    ඔබ සිනා සෙනවා


    දුකින් සිත මැලවී
    සිටින මොහොතක දී
    ඔබ ගැනයි සිතුවේ
    හිදී දුක පහවී :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apple ewata sinhala penna hadaganne kohomada danne na neda
    rsinglish wadada apple ewata?

    මැක්වල සිංහල පේනවනෙ. rsinglish එක වැඩ කරන්නෙ නෑ. මොකෝ ඒක exe ‍ෆයිල් එකක්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mama Nam Kiyannne Lagin Daganna Eka Hodai Number Eka Maru Karath

    මුල ඉඳල වෙනස් කරන්න වෙනවලු එතකොට. එදා මං ඇහැව්ව. අපි ලියුම් දීල අරව මේව කරල වෙනස් කරන්න ඕන.


    මටත් එහෙම තමයි :cool:

    එළ එළ මල්ලී
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    මදකට නම් අවසර දෙන්න බෑ :rofl:
    වෙල්කම් කිව්වා




    :oo::oo::baffled:

    හරි හරි කවුරුත් මුලින් මදකට අවසර ඉල්ලගෙන ඇවිත්නේ පස්සේ පැය ගණන් ලගින්නේ
     
    Status
    Not open for further replies.