|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan

චාටර් වීම කෙසේ වෙතත් හදිසියකට පීනන්න දැනගෙන ඉන්න එක වැදගත් බං.
අඩුම තරමේ ගිලෙන්න ගිහින් ජීවිතේවත් බේරගන්න.
පීනන්න දන්නා යාළුවෙක් අල්ලගෙන වැඩේ ගොඩ දාගනින්

ale mamath harima asai peenanna eth mama hari bayai..heenenuth penawa peenawa eth ba :no:
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    issara oya kattata gonaa kiya kiya hitiya ne :lol::lol::lol::lol::lol::lol:

    දැන් පේනවනේ අක්කි මම කීවේ බොරුවක් නෙවේ කියලා..:lol:
    කට්ටගේ ත්‍රෙඩ් එකට ගිහින් "ගොන් පාර්ට් දාන්න එපා බං" කියලා...
    විනාඩි පහක් ගියේ නෑ..
    මෙන්න කට්ටා යන්නම ගිහිං....:yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    චාටර් වීම කෙසේ වෙතත් හදිසියකට පීනන්න දැනගෙන ඉන්න එක වැදගත් බං.
    අඩුම තරමේ ගිලෙන්න ගිහින් ජීවිතේවත් බේරගන්න.
    පීනන්න දන්නා යාළුවෙක් අල්ලගෙන වැඩේ ගොඩ දාගනින්

    ඇත්ත කතාව.... :cool: අඩුම තරමේ ජිවිතයක් හදිස්සියකදී බේරගන්න වගේ පිහිනන්න දැනගෙන ඉන්න එකනම් සැහෙන්න වැදගත්... ඉන්නවා බන් පිහිනන්න දන්නා යාලුවෝ උන් තමා හැමදාම පුරුදු කරන්නේ එත් හරියට සෙට් වෙන්නේ නැහැ
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    දැන් පේනවනේ අක්කි මම කීවේ බොරුවක් නෙවේ කියලා..:lol:
    කට්ටගේ ත්‍රෙඩ් එකට ගිහින් "ගොන් පාර්ට් දාන්න එපා බං" කියලා...
    විනාඩි පහක් ගියේ නෑ..
    මෙන්න කට්ටා යන්නම ගිහිං....:yes:

    kohoma unath paw ahinsakaya..:lol::no:.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ale mamath harima asai peenanna eth mama hari bayai..heenenuth penawa peenawa eth ba :no:

    හීනෙන්!!!:shocked:
    එහෙම කියලා බෑනේ ඉතින්..:frown:
    අමාරුයි තමා ඉගෙන ගන්න එක..:sorry:
    බය වෙන්න දෙයක් නෑ නොගැඹුරු වතුරේ පීනන්න ඉගෙන ගන්නකොට..:yes:
    පස්සේ බැරියැයි ගැඹුරු වතුරට යන්න :rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇත්ත කතාව.... :cool: අඩුම තරමේ ජිවිතයක් හදිස්සියකදී බේරගන්න වගේ පිහිනන්න දැනගෙන ඉන්න එකනම් සැහෙන්න වැදගත්... ඉන්නවා බන් පිහිනන්න දන්නා යාලුවෝ උන් තමා හැමදාම පුරුදු කරන්නේ එත් හරියට සෙට් වෙන්නේ නැහැ

    හ්ම්ම්...
    උත්සහ කරොත් බැරිවෙන් නෑ..:)
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    හීනෙන්!!!:shocked:
    එහෙම කියලා බෑනේ ඉතින්..:frown:
    අමාරුයි තමා ඉගෙන ගන්න එක..:sorry:
    බය වෙන්න දෙයක් නෑ නොගැඹුරු වතුරේ පීනන්න ඉගෙන ගන්නකොට..:yes:
    පස්සේ බැරියැයි ගැඹුරු වතුරට යන්න :rofl:

    මුලින්ම ගොඩ පිහිනන්න ඉගෙනගතොත් හරිනේ
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    හ්ම්ම්...
    උත්සහ කරොත් බැරිවෙන් නෑ..:)

    ඔවු අර සුද්දෙක් කිවුවලුනේ TRY AND TRY ONEDAY YOU CAN DIE කියල
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ගොඩ?:shocked:

    ඔවු බන් උබනම් කියයි.. නිකන් හරි ගිලුනොත් කවුද වග කියන්නේ.. අපේ අම්මටයි තාත්තටයි ඉන්න එකම පුතා මන්
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔවු බන් උබනම් කියයි.. නිකන් හරි ගිලුනොත් කවුද වග කියන්නේ.. අපේ අම්මටයි තාත්තටයි ඉන්න එකම පුතා මන්

    ඒක තමා බං කිව්වේ නොගැඹුරු වතුරේ ඉගෙන ගන්න ඕන කියලා..
    හැබැයි පීනන්න දන්නා වැඩ්ඩෙකුත් ළඟ පාත ඉන්න ඕනා කෝකටත් ..:rofl:
    මේ දවස් ටිකේ සෑහෙන්න වතුර පෙවුනා බං...:nerd:
    හරකෙක් වගේ අත පය විසිකරනකොට..:baffled:
     
    Status
    Not open for further replies.