S අකුරින් යකින්නියෝ ගොඩක් ඉන්නවා මන් දන්නා තරමින්
මේ ත්රේඩ් එකේ ඉන්න කෙනෙක් ද?
ඒ කවුද ඒ? නම් ටික කියමු බල්න්න. යකින්නියො ගැනත් දැනගන්න එපායෙ![]()
මේ ත්රෙඩ් එකටත් ඉඳලා හිටලා එනවලු...
අපොයි බෑ මාව ගිලලා දායි..

S අකුරින් යකින්නියෝ ගොඩක් ඉන්නවා මන් දන්නා තරමින්
මේ ත්රේඩ් එකේ ඉන්න කෙනෙක් ද?
ඒ කවුද ඒ? නම් ටික කියමු බල්න්න. යකින්නියො ගැනත් දැනගන්න එපායෙ![]()

අනේ අම්මෝ බැරියෝ.... මන් අහිංසක ළමය.. මන් ඕවට නැතෝ...

මේ ත්රෙඩ් එකටත් ඉඳලා හිටලා එනවලු...
අපොයි බෑ මාව ගිලලා දායි..![]()
ලාබයි ලාබයි තොප්පි ගන්න ගන්න.
අක්කේ, නංගියේ, ආච්චියේ, නැන්දේ අලුත් ම තොප්පි මේවා
ඔලුවට හරියනවනම් නොමිලේ ම දෙනව
ඔලුවක් නැත්තම් එත් දාන්න පුළුවන්
වලිවලට යන්න කලින් පුහුණු වෙන්න දාන්න
මේව තමයි නියම තොප්පි




මෙහෙම ගියොත් ළඟදීම ගහයි වගේ![]()
උබට විතරක් නෙමෙයි තව ටිකෙන් මටත් ගහනවනේ... හැබැයි ඒ යකින්න වතුරට බයයිලු නේද?



ලාබයි ලාබයි තොප්පි ගන්න ගන්න.
අක්කේ, නංගියේ, ආච්චියේ, නැන්දේ අලුත් ම තොප්පි මේවා
ඔලුවට හරියනවනම් නොමිලේ ම දෙනව
ඔලුවක් නැත්තම් එත් දාන්න පුළුවන්
වලිවලට යන්න කලින් පුහුණු වෙන්න දාන්න
මේව තමයි නියම තොප්පි
දැන් s අකුරු කට්ටිය ගැන කියල ශේප් වෙනව නේද?![]()
අයිය කියයි බැරි වෙලාවත් මේවා දැකල ඒ යකින්න අපිට ගැහුවොත්. අයියනම් දුවයි කැන්ඩියා පිහිනුම් තටකෙකට හරි බැහැලා බේරයි.. මට තමයි යනෙනමන් නැති වෙන්නේ



සයූ ආවෙත් නැත්තම් මේ ත්රේඩ් එකේ ගැහැණු දැරිවියක් නැති වෙනව