|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    S අකුරින් යකින්නියෝ ගොඩක් ඉන්නවා මන් දන්නා තරමින්

    මේ ත්‍රේඩ් එකේ ඉන්න කෙනෙක් ද? :shocked:



    ඒ කවුද ඒ? නම් ටික කියමු බල්න්න. යකින්නියො ගැනත් දැනගන්න එපායෙ :lol:

    මේ ත්‍රෙඩ් එකටත් ඉඳලා හිටලා එනවලු...
    අපොයි බෑ මාව ගිලලා දායි..:shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ අම්මෝ බැරියෝ.... මන් අහිංසක ළමය.. මන් ඕවට නැතෝ...

    දැන් s අකුරු කට්ටිය ගැන කියල‍ ශේප් වෙනව නේද? :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එකටත් ඉඳලා හිටලා එනවලු...
    අපොයි බෑ මාව ගිලලා දායි..:shocked:

    ලාබයි ලාබයි තොප්පි ගන්න ගන්න.
    අක්කේ, නංගියේ, ආච්චියේ, නැන්දේ අලුත් ම තොප්පි මේවා
    ඔලුවට හරියනවනම් නොමිලේ ම දෙනව
    ඔලුවක් නැත්තම් එත් දාන්න පුළුවන්
    වලිවලට යන්න කලින් පුහුණු වෙන්න දාන්න ‍
    මේව තමයි නියම තොප්පි
     
    Last edited:
    • Like
    Reactions: kandya

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ලාබයි ලාබයි තොප්පි ගන්න ගන්න.
    අක්කේ, නංගියේ, ආච්චියේ, නැන්දේ අලුත් ම තොප්පි මේවා
    ඔලුවට හරියනවනම් නොමිලේ ම දෙනව
    ඔලුවක් නැත්තම් එත් දාන්න පුළුවන්
    වලිවලට යන්න කලින් පුහුණු වෙන්න දාන්න ‍
    මේව තමයි නියම තොප්පි

    :yes::yes::lol::lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මෙහෙම ගියොත් ළඟදීම ගහයි වගේ :shocked:

    උබට විතරක් නෙමෙයි තව ටිකෙන් මටත් ගහනවනේ... හැබැයි ඒ යකින්න වතුරට බයයිලු නේද?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ලාබයි ලාබයි තොප්පි ගන්න ගන්න.
    අක්කේ, නංගියේ, ආච්චියේ, නැන්දේ අලුත් ම තොප්පි මේවා
    ඔලුවට හරියනවනම් නොමිලේ ම දෙනව
    ඔලුවක් නැත්තම් එත් දාන්න පුළුවන්
    වලිවලට යන්න කලින් පුහුණු වෙන්න දාන්න ‍
    මේව තමයි නියම තොප්පි

    ටොෆ්ෆි ලාබයි
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    දැන් s අකුරු කට්ටිය ගැන කියල‍ ශේප් වෙනව නේද? :lol:

    අයිය කියයි බැරි වෙලාවත් මේවා දැකල ඒ යකින්න අපිට ගැහුවොත්. අයියනම් දුවයි කැන්ඩියා පිහිනුම් තටකෙකට හරි බැහැලා බේරයි.. මට තමයි යනෙනමන් නැති වෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයූ ආවෙත් නැත්තම් මේ ත්‍රේඩ් එකේ ගැහැණු දැරිවියක් නැති වෙනව
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අයිය කියයි බැරි වෙලාවත් මේවා දැකල ඒ යකින්න අපිට ගැහුවොත්. අයියනම් දුවයි කැන්ඩියා පිහිනුම් තටකෙකට හරි බැහැලා බේරයි.. මට තමයි යනෙනමන් නැති වෙන්නේ

    :sorry::sorry::sorry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    සයූ ආවෙත් නැත්තම් මේ ත්‍රේඩ් එකේ ගැහැණු දැරිවියක් නැති වෙනව

    එකනේ මාත් කියන්නේ අයියේ...
     
    Status
    Not open for further replies.