කැන්ඩි මල්ලි පින් කරල සියුමැලි අතකින් ගුටි කන්න

හොදට වටපිට බලපන් තේරෙයි

කැන්ඩි මල්ලි පින් කරල සියුමැලි අතකින් ගුටි කන්න

සයු අක්කටද මේ යකින්න කියන්නේ??????
සියුමැලි...............
සියුමැලි රෝස මලේ................










හද්දෙයියනේ
මං පොස්ට් 5000 දන්නෙම නැතුව ගහලා
මේ දවස් ටිකේ රේඩියෝ එන්න බැරි උනා
ආවා නම් මෙලහකටත් 6000ත් ගහලා
ඒක නෙවෙයි වැඩේ
රෙප් පොයින්ට් 1000
රෙප් පවර් එක 7ක් වෙලා
සියුමැලි රතැගිලි වලින්ද??![]()

සයු අක්කටද මේ යකින්න කියන්නේ??????
සියුමැලි...............
සියුමැලි රෝස මලේ................

එළ එළරතැඟිලි? මං කිවුවෙ සියුමැලි දෑතින්
ඒ ගමන මෙයාට සිංදු මතක් වෙලාඑළ එළ
හද්දෙයියනේ
මං පොස්ට් 5000 දන්නෙම නැතුව ගහලා
මේ දවස් ටිකේ රේඩියෝ එන්න බැරි උනා
ආවා නම් මෙලහකටත් 6000ත් ගහලා
ඒක නෙවෙයි වැඩේ
රෙප් පොයින්ට් 1000
රෙප් පවර් එක 7ක් වෙලා

එහෙනම් වැඩක් නැහැ මට කන්න ඕන සියුමැලි රතගිලි වලින්..
මං දන්නෙ කොහොම ද සයූට තියෙන්නෙ රතැඟිලිද(රතුපාට ඇඟිලි?) නැද්ද කියල
මොනව ද ඔය සියුමැලි රතැඟිලි කියන්නෙ?![]()
හොද ප්රශ්නයක්... එත් උත්තරයක් දන්නේ නැහැ

අද ෂෝ එක කවුද කොරන්නේ..???
දන්නෙ නෑ ඒකනම්. කවුරු හරි කරයිනෙ. මොන වගේ එකක් ද දන්නෙ නෑ අද තියෙන්නෙ