|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    කැන්ඩි මල්ලි පින් කරල සියුමැලි අතකින් ගුටි කන්න

    සියුමැලි රතැගිලි වලින්ද??:eek:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හොදට වටපිට බලපන් තේරෙයි

    සයු අක්කටද මේ යකින්න කියන්නේ??????:baffled:
    කැන්ඩි මල්ලි පින් කරල සියුමැලි අතකින් ගුටි කන්න

    සියුමැලි...............
    සියුමැලි රෝස මලේ................ :cool:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    සයු අක්කටද මේ යකින්න කියන්නේ??????:baffled:



    සියුමැලි...............
    සියුමැලි රෝස මලේ................ :cool:

    :shocked::shocked::shocked::shocked::no::no::no::no::no::no:
    උබට පිස්සුද???
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    හද්දෙයියනේ
    මං පොස්ට් 5000 දන්නෙම නැතුව ගහලා
    මේ දවස් ටිකේ රේඩියෝ එන්න බැරි උනා
    ආවා නම් මෙලහකටත් 6000ත් ගහලා
    ඒක නෙවෙයි වැඩේ
    රෙප් පොයින්ට් 1000
    රෙප් පවර් එක 7ක් වෙලා
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    423643_241679379288759_1164390199_n.jpg
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    හද්දෙයියනේ
    මං පොස්ට් 5000 දන්නෙම නැතුව ගහලා
    මේ දවස් ටිකේ රේඩියෝ එන්න බැරි උනා
    ආවා නම් මෙලහකටත් 6000ත් ගහලා
    ඒක නෙවෙයි වැඩේ
    රෙප් පොයින්ට් 1000
    රෙප් පවර් එක 7ක් වෙලා

    උණුසුම් සුබපැතුම් මචෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සියුමැලි රතැගිලි වලින්ද??:eek:

    රතැඟිලි? මං කිවුවෙ සියුමැලි දෑතින් :lol:



    සයු අක්කටද මේ යකින්න කියන්නේ??????:baffled:



    සියුමැලි...............
    සියුමැලි රෝස මලේ................ :cool:

    ඒ ගමන මෙයාට සිංදු මතක් වෙලා :lol::lol: එළ එළ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    රතැඟිලි? මං කිවුවෙ සියුමැලි දෑතින් :lol:




    ඒ ගමන මෙයාට සිංදු මතක් වෙලා :lol::lol: එළ එළ

    එහෙනම් වැඩක් නැහැ මට කන්න ඕන සියුමැලි රතගිලි වලින්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හද්දෙයියනේ
    මං පොස්ට් 5000 දන්නෙම නැතුව ගහලා
    මේ දවස් ටිකේ රේඩියෝ එන්න බැරි උනා
    ආවා නම් මෙලහකටත් 6000ත් ගහලා
    ඒක නෙවෙයි වැඩේ
    රෙප් පොයින්ට් 1000
    රෙප් පවර් එක 7ක් වෙලා

    mage unusum subapathum malli posts 5k venuven :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් වැඩක් නැහැ මට කන්න ඕන සියුමැලි රතගිලි වලින්..

    මොනව ද ඔය සියුමැලි රතැඟිලි කියන්නෙ? :lol: මං දන්නෙ කොහොම ද සයූට තියෙන්නෙ රතැඟිලිද(රතුපාට ඇඟිලි?) නැද්ද කියල
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    මොනව ද ඔය සියුමැලි රතැඟිලි කියන්නෙ? :lol:

    හොද ප්‍රශ්නයක්... එත් උත්තරයක් දන්නේ නැහැ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :cool::cool::cool:අද ෂෝ එක කවුද කොරන්නේ..???

    දන්නෙ නෑ ඒකනම්. කවුරු හරි කරයිනෙ. මොන වගේ එකක් ද දන්නෙ නෑ අද තියෙන්නෙ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    දන්නෙ නෑ ඒකනම්. කවුරු හරි කරයිනෙ. මොන වගේ එකක් ද දන්නෙ නෑ අද තියෙන්නෙ

    කවුරු තිබ්බත් මට නටන්න ඕන අදනම්
     
    Status
    Not open for further replies.