අ.පො.ස / උ.පේ

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර


    සියලුම හිමිකම් අව්රිණි



    ශ්‍රී ලoකා ව්භාග දෙපාර්තුමේන්තුව


    අධ්‍යන පොදු සහතික පත්‍ර( උසස් පෙළ ) විභාගය , 2013 අගෝස්තු


    පැය දෙකයි


    ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න _______________________________________________________

    01.උත්සවයක සින්දු කියන්නගොස් ආපහු එන්න ලැබුනේ කීයටද? ජාමේ 12ට


    02.මල් කුමරියෝ සිටියත් කොතරම් කැලයේ..ඒ සැවොම පරාද වන්නේ කුමකටද? ඔබේ තොලේ පැහැයට.


    03.කතරගම ගියවිට මැනික් ගගට කුමක් වී තිබුනේද? මැනික් ගග හිදිලා


    04.ඔබෙ වත මට නොපෙනෙන විට පුන්සද කුමක් කරයිද? හිනැහෙයි


    05.සුවද මට දී පාට තවරා අරන් පිටවුනේ කුමක්ද? මල


    06.ලිද ලග ගුරු පාර දිගේ සිනා පපා එන්නේ කවුද? ටිකිරි නගා


    07.පලු ලෝකයෙ මා තනිවී සිටිද්දී හිස නැමුවේ නැත්තේ කාටද? සක්විති රජුන්ට


    08.ගෙඩි 100ක් බිම හෙලුවොත් අප්පච්චිට ගෙඩි කියද? එකයි


    09.නායක වැද්දගෙ දුවගේ නම කුමක්ද? ගෝමරි


    10.ඔබ ලග ඉන්න ලග ඉන්න මට කුමක් ලැබෙද? වාසනාව


    11.මුරලි හොදට දුස් රා අඹරල දාද්දි සනත් හිනා නැතිව කලේ කුමක්ද? තිතට ගැහුවා


    12.තනි තරුව ඔබ ඔහොම ඔතන සිටියොත් මම සිටිය යුත්තේ කොතැනද? මෙහෙම මේතැන


    13.වෙට්ටු දාන නැන්දලාට වන්ගු දාන මාමලාට පත්තු බදින්න දෙන්නේ මොනවාද? බයිලා


    14.රන් කුරහන් මලසේ සුපිපෙන්නේ කුමක්ද? ඔබේ වත


    15.මට අපේ ගමට පියඹන්න අසා කාත් සමගද? මාල ගිරවී සමග


    16.සද වතුරේ නලවා සතප ඇය යන්නේ කොහේද? රෑ එලියේ


    17.ටජ්මහලක් තනවන්න බැරි වු විට හිස් අහසේ ගෑවෙන්න සදන්නේ කුමක්ද? ගී සෑයක්


    18.අහස මෙතරම් සැඩ යැයි දැනුනෙ කුමන මොහොතේද? මහ වැසි වැටුනම


    19.පුoචි දවස්වල නින්දට යන්නට පෙර කියන්නේ කුමක්ද? පීතු පාදo නමා මහo කියලා


    20.මo හරි අසා කුමකටද? නුබේ සිනහා මුව මඩලට


    21.කුසුමට ළන්වී රොන් ගෙන ඈතට ඉගිල යන්නේ කවුරුන්ද? බඹරුන්


    22.පරමිතා නොපිරිය යුත්තේ කුමන සන්සාරයේද? මතු මතු සන්සාරේ


    23.මo රත්තරoගෙන් අහන්නේ නැත්තේ කුමක්ද? දුක දරාගත්තේ කොහොමද කියලා


    24.හසරැල් සගවා දැල්වීමට නුසුදුසු වන්නේ කුමක්ද? ගිනි දැල්


    25.සේපාලිකා මල සමග ලස්සනට තිබෙන්නේ කුමක්ද? සුදු පාට මීදුම


    26.සද රෑට රෑට සද විමනට අරන් ගියේ මොනවාද? තරු


    27.චන්දන ඇල්ලෙන් දිය නෑ පසු ගාන්නේ මොනවාද? අන්ජන මල් මී


    28.සුදු පාට මීදුම් හැපෙන්නේ කොහේද? කන්දේ


    29.සුලගේ පාවී ඈ වෙත යන්නේ මොනවාද? මා සිතූ සිතුම්


    30.අහස රන්වන් පාටින් බබලද්දි දම් පාටින් බැස යන්නේ කුමක්ද? සද


    32.ලස්සන වසන්ත කාලේ ඔබ කුමන මලක්ද? ඇපල් මලක්


    33.කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කුමක් කරන්නේද? කෑගසීම


    34.සිතින් මා නොසැලී සිටිද්දි ආවේ කවුරුන්ද? කදුළ


    35.සොදුරු ලොවට වහින්නේ මොනවාද? මල්


    36.සද යාත්‍රා කලා යැයි පවසන්නේ මොනවාද? නුබේ නේත්‍රා


    37.කදුළෙන් සමාව ගෙන අප වෙන් වෙන්නේ කුමන මොහොතේද? අද හවසට


    38.නිතර දෙවේලේ සිහි වෙන්නේ කුමන නෝනාවද? නර්ස් නෝනා


    39.මගේ ලොවේ පුරුදු පලුවෙන් තනිවීමට ඔබ ගෙනයා යුත්තේ මොනවාද? සුවද


    40.මලට බඹරෙකු සේ සිතට එන්නේ කවුරුන්ද? ඔබ


    41.ඉරිදට පල්ලියේදීද සදුදට පන්තියේදීද හමුවන අපට ශනිදට හමුවීමට නොහැකි වන්නේ කුමක් නිසාද? මස්සිනා නිසා


    42.යාල් පාලමේ පිපිච්ච පිච්චමල් ගොතා ද්ව්‍ය අoගනා වඩින්නේ කුමකින්ද? යාල් දේවී දුම්රියෙන්


    43.ගo තෙරට වී ගොම්මනේ සිටින්නේ කවුරුන්ද? ලෙන්චිනා මගේ නoගි


    44.බුදු හාමුදුරුවෝ දැක්කද නිවන් යාමට නොහැකි වුයේ ඇයි? පින් මදි වු නිසා


    45.අපි ඇතට ඇතට පා නගලා අතරම වෙන්නේ කොහේද? වසන්ත මල් ගොමුවේ


    46.සැබැ සුවදක් නැති අතීතය කුමකට සමානද? සිහිනයකට


    47.එදා වගේ අදත් මම ආදරය කරන්නේ කාහටද? පරවි රැජිනිට


    48.සුළo කුරුල්ලෝ හිමින් ඉගිල්ලී අරන් එන්නේ මොනවාද? මල් සුවද


    49.ආදරයේ ප්‍රධාන ප්‍රබෙද දෙක මොනවාද? රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරය සහ පෙම් රැහැනින් බැද සිතුම් වසග කල ආදරය.


    50.දුහුල් මලක මල් පෙත්තක සියුම්ව එහා මෙහා පෙනෙන්න ලියන්නේ මොනවාද? පෙම් පනිවිඩ


    51.නුබේ සුවද පිරුනු පුoචි කමරෙ හැලී තිබෙන්නේ මොනවාද? රතු රෝස මලක පෙති


    52.රටකින් ඒහා ඉගිලී තනි විමට බැරි වුවිට රැගෙන යන්නේ මොනවාද? ආදරේ


    53.අපේ පොඩි එකගේ ඔලුවටම ගැහුවේ කවුරුන්ද? ජෝන් සීනා


    54.තැලිලා තැලිලා පොඩිවෙල තෙරපිල කැරකිලා යන මේය විදල විදල පිබල ගියත් පාසලට යනවිට වේලව කීයද? 8.30


    55.කදුලැල්ලක තෙත්වී ඔබ ලැබෙනතුරා ඉන්නෙ කුමක් නවතාද? මනමාලකම් නවතලා


    56.නැලවෙන්න සිතූ පසුත් සාදය අදුරු වූ විට නැවත මිතුරු විමට යන්නේ කොහේටද? සිරී පාදයට


    57.නදී ගoගා තරනයේ සැරිසරන්නේ මොනවාද? සැඩ මාරුත


    58.සුදු පරවී රෑන සේ පියා සලා පෙලින් පෙලට එන්නේ කවුද? යොවුන් කුමරියන්


    59.හදවත ඉල්ලා නොලැබුන විට සිදුවන්නේ කුමක්ද? දහසක් සිතුවිලි හදතුල කැලබේ


    60.අකුරු මැකී නැති කොල ගැලවී නැති බොදවී නැත්තේ කුමක්ද? හෝඩි පොත





    repost nam sorry :no::no: habai repost wennat be :oo::oo:
     
    Last edited: