නෙට් එකෙන්ම screenshot

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මොකක් හරි web site එකක screenshot 1k share කරන්න ඔන උනම screen shot ekaka අරන් කොහෙට හරි upload කරල share කරන්න ඔන නෙ දෑන් එච්චර කරදර වෙන්න ඔන නැ මෙක ට්‍රය් කරල බලන්න

    කරන්න තියෙන්නෙ screenshot eka ඔන වෙබ් page එකෙ adrs එක paste කරල take screenshot click කරන්න විතරයි.එහෙම කරාම capturefullpage.com එකෙන් screenshot එකක් අරන් අපිට එකෙ ලින්ක් එක දෙන්ව..එක ඔන තැනක share කරන්න පුලුවන්
    මේ site එකට යන්න පහල ලින්ක් එක කරන්න


    http://capturefullpage.com/

    මගෙ පලවෙනි ත්‍රේඩ් එක

    bandwith ඉතිරි කරගමු

    52689e10-2bc8-df11-ba04-0200d897d049_2_full.jpg
     
    Last edited: