කැලනි ගඟේ නානවට වඩා නාන්නෙ නැතිව ඉන්න එක හොඳයි බන්![]()
මම තවම හබුන් ගෙනාවෙත් නැහැ බන්! 10ට වගේ යන්ඩ ඕනකාල ආව බන් , උබල හබුන් කාලද?![]()

ඇයි බන්? නිල් කැටේ වගේ පිරිසිදු වතුර ටික නෙකැලනි ගඟේ නානවට වඩා නාන්නෙ නැතිව ඉන්න එක හොඳයි බන්![]()

ටූලියෝ මට දෙන්න Rascal Flatts-What Hurts the Most සෝන්ග් එක.. දැන් එලකිරි රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නව..
ශෝ එක කරන ඔයාවයි , ලයින් එක අරන් දුන්න අක්කවත් එකතු කරගන්නව..![]()
දැම්මොත් මරණවා.
දාපන් දාපන්. කට්ටිය සෙට් වෙන තරමට තමා රේඩියෝ එක නැගල යන්නේ.
![]()



Your input can't be opened: VLC is unable to open the MRL 'http://radio.elakiri.com:8000/live'. Check the log for details.
අහ් මේ උන කොල්ල නේ.. දැන් කොහොමද?![]()
හි...හී...හී....ටූලියෝ මට දෙන්න Rascal Flatts-What Hurts the Most සෝන්ග් එක.. දැන් එලකිරි රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නව..
ශෝ එක කරන ඔයාවයි , ලයින් එක අරන් දුන්න අක්කවත් එකතු කරගන්නව..![]()