2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif

    මේ ඇයි යකෝ...
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    "මෑතකදී කිව්වාට පොඩ්ඩක් පරණයි" _ toolitle :lol: :P

    එක හරියට short cut එකක් තියෙනවා පොඩ්ඩක් දුරයි වගේ :P :l
    ol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කැලනි ගඟේ නානවට වඩා නාන්නෙ නැතිව ඉන්න එක හොඳයි බන් :rofl:
    ඇයි බන්? නිල් කැටේ වගේ පිරිසිදු වතුර ටික නෙ :lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ටූලියෝ මට දෙන්න Rascal Flatts-What Hurts the Most සෝන්ග් එක.. දැන් එලකිරි රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නව..
    ශෝ එක කරන ඔයාවයි , ලයින් එක අරන් දුන්න අක්කවත් එකතු කරගන්නව.. :rofl::rofl:

    මුන්ට කියන සින්හලක් තේරෙන්නේ නැහැනේ සින්දු ඉල්ලන්න බැහැ බොල
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ටූලියෝ මට දෙන්න Rascal Flatts-What Hurts the Most සෝන්ග් එක.. දැන් එලකිරි රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නව..
    ශෝ එක කරන ඔයාවයි , ලයින් එක අරන් දුන්න අක්කවත් එකතු කරගන්නව.. :rofl::rofl:
    හි...හී...හී....
     
    Status
    Not open for further replies.