මු ගල්වෙලාලු ඉන්නේ ගොඩක් වෙලාවට.යකෝ මූ රොක් කාපු කලුවෙක්නේ....
එහෙනම් කැමති නෑ කිව්වේ. සින්දු යනකොට කන් වහගෙන ඉන්න.

උඔ කියපු කිසිම දෙයක් තේරිච්ච එකෙක්වත්
ඕකෙන් වැඩක් ගත්තු එකෙක්වත් මෙතන නැතුව ඇති
මාත් හෙඩ් ෆෝන් එකේ පැත්තක් ජනේල් පැත්තට හරවලා එලියට යැව්වා උඔ කියපු ඒවා





