බස් සින්දුවලට වැඩිය rock සින්දු ගොඩක් හොඳයි....![]()
රේඩියෝ ත්රේඩ්වල වැඩි හරියක් කිවුවෙ ඔයා මේ ළඟදි![]()

ne ne inna aneee awulak neeee

ඒකනම් ඇත්ත බන්.... ගොඩක් එවුන් හිතන්නේ rock කියන්නේ ඝෝෂාවක් විතරයි කියලා..... ඒත් ඔය දෙකයි පනහේ ලව් සින්දුවලට වඩා rock සින්දුවල ලොකු තේරුමක් තියනවා....ඩෙෆා බන් ගොඩක් උන් කැමති නැහැ ගොඩක් උන් හරියට අහන්නේ නැතිව එව්වා චාටර් කියන හින්දා. එව්වගේ මැක්ක්සම තෙරුම් තියෙන්න බන්z.
සුප්ප
kattiyaam yanawa wage ehenam apith yaaaaaaaannnn
aththada??? man wath danne ne
balana ayata thamai meter vunoth 
ඒකනම් ඇත්ත බන්.... ගොඩක් එවුන් හිතන්නේ rock කියන්නේ ඝෝෂාවක් විතරයි කියලා..... ඒත් ඔය දෙකයි පනහේ ලව් සින්දුවලට වඩා rock සින්දුවල ලොකු තේරුමක් තියනවා....
Dennama Thanks karanawa..
apith ekka hitiyata oyata thanks





සිරා සිරා සිරා සිරා සිරා සිරා සිරා සිරා සිරා



