asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මචන් ලා....මගේ ගාව යමහා කීබෝර්ඩ් එකක් තියෙනවා.ඒකෙ මන් ප්‍රෝග්‍රෑම් කරපු සින්දු ටික කම්පියුටර් එකට ගන්න බෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්නකෝ.....

    :(:(:(:(:(:(

    කරන්න පුලුවන් ගොඩක් දේවල් කලා...සොෆ්ට්වෙයාර් දාලා තියෙන්නේ..වෙන කොම්..එකෙන් සින්දු හදන සොෆ්ට්වෙයාර් එකක් දන්නව නම් කියන්න...

    keyboard eka Yamaha E423
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    kolla okata MIDI cable ekak ona.
    Colombo wala music instruments thiyana shops wala thiyanawa MIDI cables.
    nath num ebay eke thiyanawa.
    issaranam Game pads gahanna thibba port eka tamaiuse kale.
    namuth dan gannawa nam. MIDI to USB eka ganna.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ah machan umbe eke Connectivity to PC via USB thiyanawane.
    ithin umbata puluwan PC eken tracks tika hadala keyboard eke play karanna.
    namuth meke reviews wala kiyala naha oka athule MIDI tracks hadana engine ekak nam thiyanawa kiyala.ehema track by track hadanna puluwan ewage MIDI tracks thamai PC ekata aran edit kranna puluwan.....
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    kolla okata MIDI cable ekak ona.
    Colombo wala music instruments thiyana shops wala thiyanawa MIDI cables.
    nath num ebay eke thiyanawa.
    issaranam Game pads gahanna thibba port eka tamaiuse kale.
    namuth dan gannawa nam. MIDI to USB eka ganna.

    man gawa cable CD okkoma thiyenawa machoooo
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ah machan umbe eke Connectivity to PC via USB thiyanawane.
    ithin umbata puluwan PC eken tracks tika hadala keyboard eke play karanna.
    namuth meke reviews wala kiyala naha oka athule MIDI tracks hadana engine ekak nam thiyanawa kiyala.ehema track by track hadanna puluwan ewage MIDI tracks thamai PC ekata aran edit kranna puluwan.....

    මචෝ මේකයි සීන් එක..මන් ගාව ඔය බඩු සෙරම ටික තියෙනවා..වෑඩේ කියන්නේ ඔර්ගන් එකේ ට්‍රෑක් 5ක් තියෙනවා...ඒකට මම 5ක් ප්‍රෝග්‍රෑම් කලා...එලටම තියෙනවා..ඒත් කොම් එකට කනෙක්ට් කලාම කීබෝර්ඩ් එකේ මිඩි ෆයිල් ටික පෙන්නන්නේ නෑ මචෝ...කොම් එකෙන් දාන එව්ව නම් කීබෝර්ඩ් එකේ පෙන්නනවා...

    :(:(:(:(:(