ඔබ අසා සිටියි නං...අවුලක් නෑ කියන්න. අපි හින්දියෙන් නෙමෙයිනෙ කතා කරන්නෙ මෙතන![]()

ස්තූතියි අයියේ![]()
congratz කන්දයෝ 
ehenam dessert ekata guti kanawadaහපෝ.. ආයෙ පාරක් කන්න බෑ.. දැං කෑවා විතරයි![]()

මටත් එහෙමයි කියහන්කෝ.Firefox හිර උනා කියහංකො....ඒ ටිකට පිටු 10ක් ගිහින් කියහංකො
SUBAPATHUWA KIYAHANKO...EKA THAMAYI KELLAWATH EKKAN AWITH THIYENNE MU



ඔබ අසා සිටියි නං...
මං මෙසේ කියන්නං...![]()
තමං ආදරේ කරන අය කිසිම තේරුමක් නැති වචනයක් අල්ලගෙන රන්ඩු වෙනවා නං..

බෑ බෑ .. මං නතර කරනවාඅඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා![]()
