2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ..... මං කියපුවා කියලා....
    සසාට බට්ටා මාරු කරවන්න එපා... :no::no:
    මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්...
    5.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ අසා සිටියි නං...
    මං මෙසේ කියන්නං...:cool:

    අහස් ගැඹේ තරු කැට ගානේ
    පොලෝ තළේ වැලි කැට ගානෙ

    ඕක ද කියන්නෙ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
    මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
    :growl::growl::growl:
    එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා :cool::cool::cool:
    බෑ බෑ .. මං නතර කරනවා :no:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපෝ ලව් ගැනනම් කතා කරන්න එපා
    කොල්ලො මැරෙන්න හදන්න එපා එකෙක්වත් කෙල්ලෝ නිසා

    ඕන එකෙක් වරෙන් කෙල්ලෝ නැති එවුන්ට කෙල්ලෝ හොයලා දෙන්නම්
     
    Status
    Not open for further replies.