මේකට ඔයත් එකක් පනින්න බැරි වුන එකටයි ඔය තරහ ගිහින් කියෙන්නේ
එහෙනම් මෙට පත්තරේ තියෙයි
පැන ගිය අලියා නැවතත් සොයා ගනී කියලා
හා මචං වෙලාව කලාව කියපන්කෝ එහෙනම්
ඔය කරම් ආදරෙයි කියලා දන්නේ අදනේ




පිස්සුද බං .. මොන ගේමද...
සෙට් වෙලා බෝතලයක් හමාරක් ගහන්න කියලා..![]()
එක තමයි දැන් කස්ටියගේ වේගේ බැහැලා
එළ එළ ඔයා නටන්න අපි බලන් ඉන්නම්.

උගේ ඇස පෙන්නගන්න කියහන්කෝ එහෙනම්
ඒක තමයි එහෙනං රතු පාටිං ලොකුවට අකුරු දාන්නෙ.. 


ඔන්න වීඩියෝ එක.
http://music.djmaza.com/music/Singl...th (2012) - Single Track [www.DJMaza.Com].mp3
ඔන්න MP3 එක.
![]()
මටත් පේන්නෙ කන්නාඩි හුටපටයක් වගේ...මටනම් මොක කිවුවත් මොකෝ ඉතින්.
සමරහවිට වැරදි කණ්නාඩියක්වත් දාලද දන්නෙ නෑ
![]()




යකෝ ටූ කියනේනේ
ඩබල් සයිස් කියන එක
අනිත් කෑල්ල ටයිප් වෙලා නෑ පුරුද්ද නිසා
මේ සින්දුවට නං ඉතිං බ්රේක් ඩාන්ස් බෑ..den natamuda?
