Female & Male

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    mama dapu post ekata pilithuru naha :(mama vihiluwak kara kiyala ubata therune nadda machan:cool::(
    සීන් එක ඇත්ත නිසා එහෙම හිතුනේ නැහැ:lol:

    ha vhiluwakda kare man ettatama kiwwa kiyala :baffled::(dukath ituna itin reply karanna ghillath kale ne...:)ela ela machan kisi aulak ne...:cool::cool::):)No worries Machan :D:):)
    ඔයා හරි සෝඩා මිනිස්සුන්ව හදුනාගන්න බැරිද:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ha vhiluwakda kare man ettatama kiwwa kiyala :baffled::(dukath ituna itin reply karanna ghillath kale ne...:)ela ela machan kisi aulak ne...:cool::cool::):)No worries Machan :D:):)
    :cool:අපහාසෙයි උපහාසෙයි වෙන් කරලා තෙරුම් ගන්න ඉගෙන ගන්න ලොක්කා:)
    සීන් එක ඇත්ත නිසා එහෙම හිතුනේ නැහැ:lol:

    ඔයා හරි සෝඩා මිනිස්සුන්ව හදුනාගන්න බැරිද:(
    :lol::lol:
    7.gif
    :):cool:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :cool:අපහාසෙයි උපහාසෙයි වෙන් කරලා තෙරුම් ගන්න ඉගෙන ගන්න ලොක්කා:)
    :lol::lol:
    7.gif
    :):cool:
    සිරාජ් හොද එකා :yes:;)ෆන් එකත් අනිවාර්යෙන්ම අවශ්‍යයි:lol:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරාජ් හොද එකා :yes:;)ෆන් එකත් අනිවාර්යෙන්ම අවශ්‍යයි:lol:;)
    අරාබි මුස්ලිම් උන් වගෙ නෙමෙ බන් ලංකාවෙ සිරා මුස්ලිම් හොද කොල්ලො ඉන්නව බන්
    මගෙ යාලුවො ඉන්නවා 20/30ක් විතර ෆට්ට කොල්ලො සෙට් එකක් :cool: නරක උනුත් ඉන්නව
    එක ඉතින් මොන ජාතියෙත් ඉන්නවානෙ :dull:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අරාබි මුස්ලිම් උන් වගෙ නෙමෙ බන් ලංකාවෙ සිරා මුස්ලිම් හොද කොල්ලො ඉන්නව බන්
    මගෙ යාලුවො ඉන්නවා 20/30ක් විතර ෆට්ට කොල්ලො සෙට් එකක් :cool: නරක උනුත් ඉන්නව
    එක ඉතින් මොන ජාතියෙත් ඉන්නවානෙ :dull:
    අරාබි එවුන් එක පැත්තකින් අපේ එවුන්ට වඩා හොදයි බන් ...උන් ඒසියන් ඔක්කොටම එකම හැන්දෙන් බෙදන්නේ අයේ මුස්ලිම් ක්‍රිස්ටියන් බුඩිස්ට් කියලා විශේෂයක් නැහැ නමුත් අපේ ලංකාවේ
    එකාට එකා මරාගන්න යනවා. ඒ හැරෙන්න උඹ හරි...:)