Seems Sri Lanka Loosing.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,054
    4,748
    113
    -In Darkness-
    Match එක තාම ඉවර නෑනේ බං.... දැන් උඹ කියන විදියට කරන්න ගියොත් ජීවිතේට දිනන්න බෑනේ මොන ගේමක්වත්.:lol::lol: පොඩ්ඩක් විශ්වාසෙ තියන් හිටපන් බං.....:frown::frown:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ane manda ban epa wenawa :(:( dan me kee weni watawada:(:( komahari hodata ball karala meka goda da ganna kiyala hitamu .... eccarai karanna tiyenne.. habai mona kiwwat loku aduwak dakka ape top order eke ... issara sanath la aravindala gahuwa wage ange haiyen spinner kenekta 6k gahanna kauruth ne... okkoma classic timers lama tamai
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Match එක තාම ඉවර නෑනේ බං.... දැන් උඹ කියන විදියට කරන්න ගියොත් ජීවිතේට දිනන්න බෑනේ මොන ගේමක්වත්.:lol::lol: පොඩ්ඩක් විශ්වාසෙ තියන් හිටපන් බං.....:frown::frown:

    ow eka sahathika aththa
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    Match එක තාම ඉවර නෑනේ බං.... දැන් උඹ කියන විදියට කරන්න ගියොත් ජීවිතේට දිනන්න බෑනේ මොන ගේමක්වත්.:lol::lol: පොඩ්ඩක් විශ්වාසෙ තියන් හිටපන් බං.....:frown::frown:

    140 k madi :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,748
    113
    -In Darkness-
    140 k madi :(
    දැන් උඹට තේරුනා නේද??? බං නිකං කියන්නං වාලේ නොකියා කල්පනා කරලා කියපං..... වැඩි ලකුණු නෙමෙයි වැදගත් වෙන්නේ අපි ගහපු ලකුණු ටික ආරක්ෂා කරගන්න එකයි:):)
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    දැන් උඹට තේරුනා නේද??? බං නිකං කියන්නං වාලේ නොකියා කල්පනා කරලා කියපං..... වැඩි ලකුණු නෙමෙයි වැදගත් වෙන්නේ අපි ගහපු ලකුණු ටික ආරක්ෂා කරගන්න එකයි:):)

    Ela ela balamuko finals waladi. :):)