කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...ඒ පිළ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    සහෝලා...
    මම මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා ඒත් දාන්න කලින් ඒ වගේ දේවල් ගැන දැන ගන්න ඔයාලගේ තියෙන කැමැත්ත අකමැත්ත කලින් විමසන එක හොඳයි කියලා හිතුනා...
    මොකද සමහර දේවල් ගැන අපි හිතන් ඉන්නවට වඩා දෙයක් තියෙනවා...
    සමහර දේවල් ගැන අපි ඇත්තටම දන්නේ නෑ....
    ඉතින් මම ඉස්සෙල්ලම ප්‍රශ්න ටිකක් යොමු කරනවා ඒ ගැන ඔයාල දන්න දේවල් හා හිතන දේ ගැන පොඩ්ඩක් කියන්න...
    සෑහෙන්න ටින්කිරි ගාගන්න වෙයි සමහර විට...:(:(
    විහිළුවකට නොගෙන මේ වෙනුවෙන් පොඩි උදව්වක් කරන්න ඒ ලැබෙන සහයෝගය මත හොඳ ත්‍රෙඩ් එකක් ලැබීම හෝ නොලැබීම තීරණය වෙයි...
    ගෑනු පිරිමි භේදයකින් තොරව මේ වෙනුවෙන් පිළිතුරු දෙනවා නම් හොඳයි..එලකිරියේ ඉන්න දොස්තර අයියලා ගෙන් ලැබෙන පිළිතුරු ගොඩාක්ම වටිනවා...(Dr.NaC)

    1.කන්‍යාබාවය යනු කුමක්ද? ඒ පිළිබඳ ඔබ දරනු ලබන මතය
    2.කන්‍යාබාවයේ ඇති වැදගත්කම?
    3.කන්‍යාපටලයේ පිහිටීම...?
    4.කන්‍යාබාවය පරීක්ෂා කරන්නේ කෙසේද?
    5.කන්‍යාබාවය නැති විය හැක්කේ කෙසේද?
    6.ඒ සඳහා ක්‍රීඩාවල ඇති බලපෑම?
    7.ජීවිතයේ යම් අවස්ථාවක වැරදීමට ලක් වූ පුද්ගලයකු ඔබේ සහකාරයා කර ගැනීමට සිදුවුවහොත්...ඔබේ
    තීරණය කන්‍යාබාවය මත රඳා පවතීද?
    8.විවාහයකට පෙර මේ ගැන දැනුවත් විය හැකිද?
    9.විවාහයට පෙර හා පසු මේ ගැන විපරම් කිරීමේ වැදගත් කමක් තිබේද? නොතිබේද?

    මේ ත්‍රෙඩ් එකට පනින්න....

    first-period-broken-hymen.jpg

    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමනම් දකින්නේ mehemai මචන්. කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කිසිම දෙකින් මනින්න බැහැ. ඕනෙනම් කෙල්ලෙක්ට පුළුවන් කන්‍යා භාවය කියල අපි ඔය කියන එක නැති කරගන්නේ නැතුව ඕනෙතරම් දේවල් කරගන්න (පශ්චාත් භාගය ප්‍රයෝජනයට ගන්න වගේ dewal). ඊට වඩා වටින්නේ දෙන්න අතර තියෙන විශ්වාසය. කෙල්ලට අතීතයේ මොකක්හරි දෙයක් වෙලා තියෙනවනම් එක අවංකව කියනවනම්, සහ එක සාධාරනනම් මමනම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. එත් යම් දෙයක් වසන් කරනවානම් එතන තියෙනවා අවිශ්වාසය. අවිශ්වාසය එක්ක කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැහැ.
     
    • Like
    Reactions: Roshan 4ever

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    ඇත්ත බන් දැන් කාලේ කෙල්ල‍ෝ
    පුකේ හිලයි
    ගල් දෙකයි
    ප්‍රයෝජයනට ගන්නවා
     
    • Like
    Reactions: Roshan 4ever

    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    මමනම් දකින්නේ mehemai මචන්. කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කිසිම දෙකින් මනින්න බැහැ. ඕනෙනම් කෙල්ලෙක්ට පුළුවන් කන්‍යා භාවය කියල අපි ඔය කියන එක නැති කරගන්නේ නැතුව ඕනෙතරම් දේවල් කරගන්න (පශ්චාත් භාගය ප්‍රයෝජනයට ගන්න වගේ dewal). ඊට වඩා වටින්නේ දෙන්න අතර තියෙන විශ්වාසය. කෙල්ලට අතීතයේ මොකක්හරි දෙයක් වෙලා තියෙනවනම් එක අවංකව කියනවනම්, සහ එක සාධාරනනම් මමනම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. එත් යම් දෙයක් වසන් කරනවානම් එතන තියෙනවා අවිශ්වාසය. අවිශ්වාසය එක්ක කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැහැ.

    :) :) :) :)
     
    • Like
    Reactions: Roshan 4ever
  • Jul 4, 2009
    7,259
    462
    83
    මමනම් දකින්නේ mehemai මචන්. කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කිසිම දෙකින් මනින්න බැහැ. ඕනෙනම් කෙල්ලෙක්ට පුළුවන් කන්‍යා භාවය කියල අපි ඔය කියන එක නැති කරගන්නේ නැතුව ඕනෙතරම් දේවල් කරගන්න (පශ්චාත් භාගය ප්‍රයෝජනයට ගන්න වගේ dewal). ඊට වඩා වටින්නේ දෙන්න අතර තියෙන විශ්වාසය. කෙල්ලට අතීතයේ මොකක්හරි දෙයක් වෙලා තියෙනවනම් එක අවංකව කියනවනම්, සහ එක සාධාරනනම් මමනම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. එත් යම් දෙයක් වසන් කරනවානම් එතන තියෙනවා අවිශ්වාසය. අවිශ්වාසය එක්ක කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැහැ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    7.ජීවිතයේ යම් අවස්ථාවක වැරදීමට ලක් වූ පුද්ගලයකු ඔබේ සහකාරයා කර ගැනීමට සිදුවුවහොත්...ඔබේ තීරණය කන්‍යාබාවය මත රඳා පවතීද?

    මමනම් දකින්නේ mehemai මචන්. කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කිසිම දෙකින් මනින්න බැහැ. ඕනෙනම් කෙල්ලෙක්ට පුළුවන් කන්‍යා භාවය කියල අපි ඔය කියන එක නැති කරගන්නේ නැතුව ඕනෙතරම් දේවල් කරගන්න (පශ්චාත් භාගය ප්‍රයෝජනයට ගන්න වගේ dewal). ඊට වඩා වටින්නේ දෙන්න අතර තියෙන විශ්වාසය. කෙල්ලට අතීතයේ මොකක්හරි දෙයක් වෙලා තියෙනවනම් එක අවංකව කියනවනම්, සහ එක සාධාරනනම් මමනම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. එත් යම් දෙයක් වසන් කරනවානම් එතන තියෙනවා අවිශ්වාසය. අවිශ්වාසය එක්ක කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැහැ.

    බොහොම ස්තූතියි යාලුවා ඔයා 7 වෙනි ප්‍රශ්නයට උත්තර දීලා තියෙන විදිය ඇත්තටම සතු‍ටුයි ..බලු කෙල්ලෝ ඉන්නවා,ඒ වගේම සමහර කෙල්ලෝ ඉන්නවා එකපාරක් වරියටම වැරදුනාම ආයේ වැරදි නොකරන්නම හැදෙන ඒ වගේ කෙල්ලෙක්ට තමයි මේ උත්තරය වටින්නේ...සතු‍ටුයි කොල්ලෙක් මේ වගේ මතයක ඉන්න එක..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කන්‍යාභාවය කියන්නේ බන් කවදාවත් sex කරලා නෑ කියන එකටයි නැතුව කන්‍යාපටලය තියෙන එකට නෙවෙයි,පුකේ ඇරියත් ඒකත් කන්‍යාභාවය නැති වීමක් තමයි. මේකට පෙට්ටිය තිබ්බත්
    එකයි නැතත් එකයි. දරන මතය? මොකක්වත් දරන්නේ නෑ. කන්‍යාභාවය තිබ්බත් එකයි නැතත්
    එකයි මට වැඩක් නෑ. කෙල්ලව මට වැඩක් තියෙන්නේ. පටලයකින් මට වැඩක් නෑ.

    දන්නේ නෑ

    ඒක එහෙම පරික්ෂාකරන්න බෑ මොකද කන්‍යාභාවය කියන්නේ කවදාවත් sex කරලා නෑ කියන එකටයි. ඒක කෙල්ලගෙන් අහලමයි දැනගන්න වෙන්නේ.

    sex කිරිමෙන් පමණයි

    ක්‍රිඩාකිරිමෙන් කන්‍යාභාවය නැති වෙන්නේ නෑ

    ඒකෙන් වැඩක් නෑ. උබ ඔතන වැරදීම් කියන්නේ rape වෙලා, කලින් sex කරලා තියෙන
    එක නේ? ඒකෙන් වැඩක් නෑ. එහෙම කරලා තිබ්බට මට ප්‍රශ්ණයක් නෑ.

    කෙල්ලගෙන් අහලා පමණයි දැනුවත් වෙන්න පුලුවන්

    වැදගත් කමක් නෑ. කිසිම වැදගත් කමක් නෑ ඕක හම්බ / කුරුස චාරිත්‍රයක්
    බුදු දහමේ කොහේවත් කියලා නෑ පටලයක් නැත්නම් බදින්න එපා කියලා
     
    ගොඩක් වටිනවා...

    ඇත්තටම හරි මම කියන්න ඕන දේ ඔයා කියලා තියෙනවා ඔයාගේ නිර්වචනය සෑහෙන්න දුරකට හරි. ඒ නිසා එතනින් එහා ප්‍රශ්න ටිකම එකකට එකක් නොගැලපෙන්න ඕන..:nerd::nerd::nerd:
    එහෙම නොවෙන කෙනෙක්ට ඒවට උත්තර තියෙනවා..

    ඒ ටික බලල තමයි ත්‍රෙඩ් එකක් දෙන්න වෙන්නේ...

    ඇත්තටම කන්‍යාබාවය කියන්නේ කිසිම දිනකට කිසිම අයුරකින් ලිංගිකව එක් නොවුන ගැහැණියක් හෝ පිරිමියෙක් සතු අවධියක්...කවදාවක් මේ පිරිමියා ගැන කතාවක් වෙන්නේ නෑ ගැහැණියව පමණක් සලකන්නේ..චචනය නිසා හෝ පටලයත් සමඟ නිර්චචනය කරගෙන...
    මිනිස්සු කන්‍යාබාවය විදියට අද සලකන්න පුරුදු වෙලා තියෙන්නේ කන්‍යාපටලයේ බිඳීම හෝ නොබිඳීම යන අවස්ථාවක් එක්ක...
    ඒක වැරදි අර්ථකතනයක්...

    බොහොම ස්තූතියි...සහෝ:)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක්ගේ පිරිසිදුකම. ඉතින් ඒක කෙල්ලගේ පෙට්ටියෙන් කියන්න බෑනේ.අර කලින් යාලුවා කිව්වා වගේ දැන් ඉන්න කෙල්ලෝ ගල් දෙකයි,පස්සයි තමා පාවිච්චි කරන්නේ.:yes:

    කෙල්ලෙක් ලිංගිකව එක්වෙනවා කියන්නේ වරදක් නෙමේ.සාමාන්‍ය කෙල්ලෙක් එහෙම එක් වෙන්න කැමැත්ත දෙනව කියන්නේ කොල්ලා ගැන උපරිම විශ්වසය නිසා. :love:

    ඒ විශ්වාසයම නිසා කෙල්ලට වරදින්න පුලුවන්.එහෙම වැරදුනා කියන්නේ කෙල්ල 'වටේ ගිය කෙල්ලෙක්' කියන එක නෙමෙයි.:no:

    එහෙම කෙල්ලෙක් හම්බවුනොත් කරන්න ඕනේ කෙල්ලව තවත් අමාරුවේ දාන එක නෙමේ. කෙල්ලත් එක්ක කතා කරලා හැමදේම දැන ගන්න ඕනේ.කෙල්ලත් හැමදේම හංගන්නේ නැතිව කියන්න ඕනේ.ඉතිරි ටික උඹලගේ තීරනය අනුවයි.:)

    අපි කොල්ලෝ විදියට ලොකු ආසාවක් තියෙනවා sex කරන්න.කෙල්ලොත් එහෙමයි.ඒත් කෙල්ලෝ බයයි.:sorry:

    කෙල්ලව මොනාහරි කියල කැමති කරවගත්තනම් ඒ වගකීම කොල්ල අනිවා දරන්න ඕනේ.:frown:

    ගොඩක් වෙලාවට කොල්ලෝ තමයි කෙල්ලන්ව අනාථ කරන්නේ.:growl:

    මම හිතන විදියට කෙල්ලෙක්ගේ චරිතේ දිහා තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ. චරිතෙ හොද නැත්තම් කෙල්ලට ගහපු ගාන හොයන්න අලුත් සූත්‍රයක් හදන්න වෙනවා.
    කොයි වෙලෙත් හිතන්නේ වෙන එකෙක්ගේ පයි*ක් ගැන තමා.:rofl:

    කෙල්ලගේ වැරද්දක් නැත්නම්,
    කෙල්ලගේ චරිතේ හොද නම්,
    කෙල්ලට ආදරෙයි නම්,
    වෙන මොන බම්බුවක්ද බන්?:D

    තව එක දෙයක් කෙල්ලට ආදරේ නිසා හරි අනුකම්පා හිතල හරි එහෙම කෙල්ලෙක් එක්ක ගියොත් අනිවා ජීවිතේ ලොකු ප්‍රශ්ණ ඇති වෙනවා.:sorry:තේරුම් ගැනීම තමා වැදගත්.:D
     
    කොල්ලොන්ගෙත් ඕක බලන්න පුලුවන් ගොඩක් වෙලාවට. හයියෙන් ඇරියම
    ඕන එකෙක්ගේ නූල කැඩෙනවා එතකොට එක අදුනගන්න පුලුවන්. නමුත් slow
    එකේ කරොත් කැඩෙන්නේ නෑ. හම්බයන්ගේ වගේ කොන කපලා තියෙන එවුන්ගේ
    නම් අදුනගන්න බෑ මොකද උන්ගේ නූල කොනත් එක්ක කපලා නිසා
     
    පිරිසිදු කම කියලා එකක් තියෙන්නේ කුරුස ආගමේ ඕක මැතිව්, මාක්, ලූක්,ජෝන්ගේ බයිලාවක්
    උන් ජෙනිසිස් එකේ ඕක කියලා තියෙනවා ඊට කලින් ඒබ්‍රාම් කියලා එකෙක් පරණ තෙස්තමේන්තුවෙත් එහෙම එකක් කියලා තියෙනවා. මේවා ඔක්කොම සර්ව බළධාරි ජෝක්ස්
    පස්සේ මොහොමඩුත් මේක copy paste කරලා දැම්මා කුරාණයට එතකොට ඌගේ
    ගෑණු ටික වටේ යන එකෙන් වළක්වා ගන්න.
    පිරිසිදු කම කියන්නේ නාල කරලා හොදට ඉන්නවා කියන එකයි නැතුව sex කරපු ගමන්
    කිසිම එකෙක් අපිරිසිදු වෙන්නේ නෑ.
     
    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මමනම් දකින්නේ mehemai මචන්. කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කිසිම දෙකින් මනින්න බැහැ. ඕනෙනම් කෙල්ලෙක්ට පුළුවන් කන්‍යා භාවය කියල අපි ඔය කියන එක නැති කරගන්නේ නැතුව ඕනෙතරම් දේවල් කරගන්න (පශ්චාත් භාගය ප්‍රයෝජනයට ගන්න වගේ dewal). ඊට වඩා වටින්නේ දෙන්න අතර තියෙන විශ්වාසය. කෙල්ලට අතීතයේ මොකක්හරි දෙයක් වෙලා තියෙනවනම් එක අවංකව කියනවනම්, සහ එක සාධාරනනම් මමනම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. එත් යම් දෙයක් වසන් කරනවානම් එතන තියෙනවා අවිශ්වාසය. අවිශ්වාසය එක්ක කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැහැ.
    me mathe thama math inne
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක්ගේ පිරිසිදුකම. ඉතින් ඒක කෙල්ලගේ පෙට්ටියෙන් කියන්න බෑනේ.අර කලින් යාලුවා කිව්වා වගේ දැන් ඉන්න කෙල්ලෝ ගල් දෙකයි,පස්සයි තමා පාවිච්චි කරන්නේ.:yes:

    කෙල්ලෙක් ලිංගිකව එක්වෙනවා කියන්නේ වරදක් නෙමේ.සාමාන්‍ය කෙල්ලෙක් එහෙම එක් වෙන්න කැමැත්ත දෙනව කියන්නේ කොල්ලා ගැන උපරිම විශ්වසය නිසා. :love:

    ඒ විශ්වාසයම නිසා කෙල්ලට වරදින්න පුලුවන්.එහෙම වැරදුනා කියන්නේ කෙල්ල 'වටේ ගිය කෙල්ලෙක්' කියන එක නෙමෙයි.:no:

    එහෙම කෙල්ලෙක් හම්බවුනොත් කරන්න ඕනේ කෙල්ලව තවත් අමාරුවේ දාන එක නෙමේ. කෙල්ලත් එක්ක කතා කරලා හැමදේම දැන ගන්න ඕනේ.කෙල්ලත් හැමදේම හංගන්නේ නැතිව කියන්න ඕනේ.ඉතිරි ටික උඹලගේ තීරනය අනුවයි.:)

    අපි කොල්ලෝ විදියට ලොකු ආසාවක් තියෙනවා sex කරන්න.කෙල්ලොත් එහෙමයි.ඒත් කෙල්ලෝ බයයි.:sorry:

    කෙල්ලව මොනාහරි කියල කැමති කරවගත්තනම් ඒ වගකීම කොල්ල අනිවා දරන්න ඕනේ.:frown:

    ගොඩක් වෙලාවට කොල්ලෝ තමයි කෙල්ලන්ව අනාථ කරන්නේ.:growl:

    මම හිතන විදියට කෙල්ලෙක්ගේ චරිතේ දිහා තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ. චරිතෙ හොද නැත්තම් කෙල්ලට ගහපු ගාන හොයන්න අලුත් සූත්‍රයක් හදන්න වෙනවා.
    කොයි වෙලෙත් හිතන්නේ වෙන එකෙක්ගේ පයි*ක් ගැන තමා.:rofl:

    කෙල්ලගේ වැරද්දක් නැත්නම්,
    කෙල්ලගේ චරිතේ හොද නම්,
    කෙල්ලට ආදරෙයි නම්,
    වෙන මොන බම්බුවක්ද බන්?:D

    තව එක දෙයක් කෙල්ලට ආදරේ නිසා හරි අනුකම්පා හිතල හරි එහෙම කෙල්ලෙක් එක්ක ගියොත් අනිවා ජීවිතේ ලොකු ප්‍රශ්ණ ඇති වෙනවා.:sorry:තේරුම් ගැනීම තමා වැදගත්.:D

    අනිවා...මචෝ..මට ඕන කට්ටිය මේගැන මොනවගේ අදහස් ද දරන්නේ කියලා බලා ගන්න...ඇත්තටම මට හොඳම විදියේ රිප්ලයි දෙකක් ලැබුනා...sex කරන නොකරන එක ඕනම පුද්ගලයෙක් මත තීරණය වෙනවා..මම උපදේශනය (Counseling) යටතේ යම් දෙයක් කියන්න කලින් ඒ ගැන අනික් අයගේ අදහස් ගැන ගන්න ඕනේ...

    ඒ වගේම තම දෙයක් කියන්න ඕන Oral , Anal කියන තත්ත්ව වලදී..Oral තමන් විසින් ‍තෝරාගත් සහකුරු හෝ සහකාරියක සමඟ සිදු කිරීමේ වරදක් නෑ කියලා කියනවා...ඒත් Anal ඒ කියන්නේ ගුද මාර්ගට භාවිතයෙන් sex වලට යන කට්ටියකට පසු කාලෙකදී හොඳ ලෙඩක් එනවා..ඇත්තටම අපේ මල..පහ කිරීමට සුදුසු අවස්ථාව එනකන් රඳවා තබා ගන්නේ ගුදවක්‍ර පිඩාන පේශිය මඟින්..ඒ පේශිය ඉහිල් වීමත් සමඟ මල පහවීම් නැත්නම් ඉවත් වීම සිද්ද වෙන්නේ...ඉතින් sex වලට මේ මාර්ගය යොදා ගැනීමෙදී මේ පේශීයේ ක්‍රියාකාරිත්ත්වය අඩාල විමකට ලක්වෙනවා..ඒ කියන්නේ අපිට අපේ මලපහ වීම වලක්වා ගැනීම ට නොහැකි වෙනවා...සැප කනේ නේ...මෙහෙම ලෙඩ්ඩු ඉන්නවද? ඇති වෙන්න ඉන්නවලු..හෙතුව හොයාගෙන ගියාම අවසානය එතනලු...Anal නම් එපාම කියලා තමයි වෛද්‍යමතය ..
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොල්ලොන්ගෙත් ඕක බලන්න පුලුවන් ගොඩක් වෙලාවට. හයියෙන් ඇරියම
    ඕන එකෙක්ගේ නූල කැඩෙනවා එතකොට එක අදුනගන්න පුලුවන්. නමුත් slow
    එකේ කරොත් කැඩෙන්නේ නෑ. හම්බයන්ගේ වගේ කොන කපලා තියෙන එවුන්ගේ
    නම් අදුනගන්න බෑ මොකද උන්ගේ නූල කොනත් එක්ක කපලා නිසා

    :):):):)

    පිරිසිදු කම කියලා එකක් තියෙන්නේ කුරුස ආගමේ ඕක මැතිව්, මාක්, ලූක්,ජෝන්ගේ බයිලාවක්
    උන් ජෙනිසිස් එකේ ඕක කියලා තියෙනවා ඊට කලින් ඒබ්‍රාම් කියලා එකෙක් පරණ තෙස්තමේන්තුවෙත් එහෙම එකක් කියලා තියෙනවා. මේවා ඔක්කොම සර්ව බළධාරි ජෝක්ස්
    පස්සේ මොහොමඩුත් මේක copy paste කරලා දැම්මා කුරාණයට එතකොට ඌගේ
    ගෑණු ටික වටේ යන එකෙන් වළක්වා ගන්න.
    පිරිසිදු කම කියන්නේ නාල කරලා හොදට ඉන්නවා කියන එකයි නැතුව sex කරපු ගමන්
    කිසිම එකෙක් අපිරිසිදු වෙන්නේ නෑ.

    me mathe thama math inne

    පිරිසිදුකම කියන්නේ ඉතින් පිරිසිදුකමට තමයි...මම හිතන්නේ යාලුවට කියන්න ඕන උනේ පතිවත කියන වචනය....හෙට මේ ගැන මම දන්න දේ එක්ක thread එකක් දෙන්නම්....

    මෙහෙම කට්ටිය ඉන්නවා...
    කන්‍යාබාවය නැති වීම = කන්‍යාපලය කැඩී තිබීම,කියන මතයේ ඉන්න කට්ටිය...මලාට වෙනස් කරගන්න කැමත්තක් නෑ..ඇත්තටම කෙල්ලන්ව සමහර විට දෙතුන්දෙනාව අනාථ කරපු ඩයල් සමහර විට බඳින දවසට පස්සේ දවසේ ඕක අල්ලන් කෙල්ලට පාර ගහන උන් ඉන්නවා..(ඒකනම් බලුම වැඩක්....) ඉතින් ඒ මතේ ඉන්න අයට කරන්න තියෙන හොඳම වැඩේ..පටලය ලිංගිකව එක්ව්මක් වෙලත් නැත්නම් වෛද්‍යවරයෙක් වෙත ගිහින් Medical Certify කරගන්න පුලුවන්...හැබැයි දෙන්නම යන්නම ඕනේ..නැත්තම් ඒ සඳහා ඇනුමැතියක් ලැබෙන්නේ නෑ..වැඩි විස්තර හෙට කියන්නම්...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක්ගේ පිරිසිදුකම. ඉතින් ඒක කෙල්ලගේ පෙට්ටියෙන් කියන්න බෑනේ.අර කලින් යාලුවා කිව්වා වගේ දැන් ඉන්න කෙල්ලෝ ගල් දෙකයි,පස්සයි තමා පාවිච්චි කරන්නේ.:yes:

    කෙල්ලෙක් ලිංගිකව එක්වෙනවා කියන්නේ වරදක් නෙමේ.සාමාන්‍ය කෙල්ලෙක් එහෙම එක් වෙන්න කැමැත්ත දෙනව කියන්නේ කොල්ලා ගැන උපරිම විශ්වසය නිසා. :love:

    ඒ විශ්වාසයම නිසා කෙල්ලට වරදින්න පුලුවන්.එහෙම වැරදුනා කියන්නේ කෙල්ල 'වටේ ගිය කෙල්ලෙක්' කියන එක නෙමෙයි.:no:

    එහෙම කෙල්ලෙක් හම්බවුනොත් කරන්න ඕනේ කෙල්ලව තවත් අමාරුවේ දාන එක නෙමේ. කෙල්ලත් එක්ක කතා කරලා හැමදේම දැන ගන්න ඕනේ.කෙල්ලත් හැමදේම හංගන්නේ නැතිව කියන්න ඕනේ.ඉතිරි ටික උඹලගේ තීරනය අනුවයි.:)

    අපි කොල්ලෝ විදියට ලොකු ආසාවක් තියෙනවා sex කරන්න.කෙල්ලොත් එහෙමයි.ඒත් කෙල්ලෝ බයයි.:sorry:

    කෙල්ලව මොනාහරි කියල කැමති කරවගත්තනම් ඒ වගකීම කොල්ල අනිවා දරන්න ඕනේ.:frown:

    ගොඩක් වෙලාවට කොල්ලෝ තමයි කෙල්ලන්ව අනාථ කරන්නේ.:growl:

    මම හිතන විදියට කෙල්ලෙක්ගේ චරිතේ දිහා තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ. චරිතෙ හොද නැත්තම් කෙල්ලට ගහපු ගාන හොයන්න අලුත් සූත්‍රයක් හදන්න වෙනවා.
    කොයි වෙලෙත් හිතන්නේ වෙන එකෙක්ගේ පයි*ක් ගැන තමා.:rofl:

    කෙල්ලගේ වැරද්දක් නැත්නම්,
    කෙල්ලගේ චරිතේ හොද නම්,
    කෙල්ලට ආදරෙයි නම්,
    වෙන මොන බම්බුවක්ද බන්?:D

    තව එක දෙයක් කෙල්ලට ආදරේ නිසා හරි අනුකම්පා හිතල හරි එහෙම කෙල්ලෙක් එක්ක ගියොත් අනිවා ජීවිතේ ලොකු ප්‍රශ්ණ ඇති වෙනවා.:sorry:තේරුම් ගැනීම තමා වැදගත්.:D

    අනිවා මචන් මේකට හැම වෙලාවේම වගේ කොල්ල තමා වග කියන කෙනා වෙන්නේ. සමහර කෙල්ලෝ පුංචි කාලේම පටන් ගන්න ලවක් නිසා කොල්ලව ඕනෙවට වඩා විශ්වාස කරලා thamai ඕක කරගන්නේ. ඊට පස්සේ ජීවිතේ ගැන හරි තීරණයක් ගන්න බැරි nisai , thamange demawpiyanta kiyanna බැරි nisai තවත් තවත් ඒ දේටම යොමුවෙනවා.