2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතත් එක්ක කොල්ලනෙ/කෙල්ලනෙ සෙල්ලම් කරන්න එපා
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    229801_451077961598053_824803531_n.jpg





    542005_390620394340946_1812044508_n.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජීවිතත් එක්ක කොල්ලනෙ/කෙල්ලනෙ සෙල්ලම් කරන්න එපා


    කවුද බං මේ සිංදුව ඉල්ලුවේ..
    මම ත්‍රෙඩ් එකේ දැම්මෙත් මීට අදාල එක පැත්තක්.....
    :nerd::nerd::nerd:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    T20 ලොක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට තේරුනු අපේ සින්හයන්ට මගේ උනුසුම් සුබ පැතුම්....!!!







    අද රේඩියෝ එක අහන්නත් බැරි උනා සමාවෙන්න ඕනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද බං මේ සිංදුව ඉල්ලුවේ..
    මම ත්‍රෙඩ් එකේ දැම්මෙත් මීට අදාල එක පැත්තක්.....
    :nerd::nerd::nerd:

    කවුරු හරි ඉල්ලපු එක්ක ද? මං රේඩියෝ එක ඇහැව්වෙ නෑ මැච් එක ඇහැව්වෙත් නෑ :lol: ලකුණු දිහා බලාගෙන විකට් යනකන් හිටිය. ඉතින් දන්නෙ නෑ.

    කොල්ලෝ :growl:

    කොල්ලොත් ඉන්නව තමයි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුරු හරි ඉල්ලපු එක්ක ද? මං රේඩියෝ එක ඇහැව්වෙ නෑ මැච් එක ඇහැව්වෙත් නෑ :lol: ලකුණු දිහා බලාගෙන විකට් යනකන් හිටිය. ඉතින් දන්නෙ නෑ.



    කොල්ලොත් ඉන්නව තමයි.


    කොල්ලෝ විතරයි :frown:

    ගෑනු ළමයි හොඳයි :) අහිංසකයි :)