



owata aithi kaarayo innawa![]()





.ජීවිතත් එක්ක කොල්ලනෙ/කෙල්ලනෙ සෙල්ලම් කරන්න එපා

කෙල්ලෝ නෙවෙයි කොල්ලොයි ඕව කොරන්නේ![]()
ඒක තමයි....
ජීවිතත් එක්ක කොල්ලනෙ/කෙල්ලනෙ සෙල්ලම් කරන්න එපා



දෙගොල්ලන්ගෙ ම සමහර අය කරනව සෙල්ලම් හිත් එක්ක.
ඒක තමයි. ඒක මහ කැත වැඩක්

කවුද බං මේ සිංදුව ඉල්ලුවේ..
මම ත්රෙඩ් එකේ දැම්මෙත් මීට අදාල එක පැත්තක්.....
ලකුණු දිහා බලාගෙන විකට් යනකන් හිටිය. ඉතින් දන්නෙ නෑ. කොල්ලෝ![]()
කවුරු හරි ඉල්ලපු එක්ක ද? මං රේඩියෝ එක ඇහැව්වෙ නෑ මැච් එක ඇහැව්වෙත් නෑලකුණු දිහා බලාගෙන විකට් යනකන් හිටිය. ඉතින් දන්නෙ නෑ.
කොල්ලොත් ඉන්නව තමයි.

අහිංසකයි 