2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තව පැය බාගයක් ඇතුලත සෝමෙ මං රික්වෙස්ට් කරපු සින්දුව දුන්නේ නැත්තං බෝඩ් ලැල්ලක් ලියාගෙන මමත් පාරට බහිනවා :cool:
    protest.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bob marley වත් කෙල්ලො ඒ මලට උපමා කරල සින්දුවක් කිවුවද දන්නෙ නෑ :rofl:

    මං හිතන්නෙ නෑ :lol::lol: හොයල බලන්න වෙනව ටිකක් :lol: හැබැයි එයා නොකිවුවත් චින්ති කිවුවද මන්ද
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :frown:සෝමෙ මම හොඳ හිතින් කියන්නෙ:frown:
    :growl:ඉන්න තැනකින් බැහැපන් දොට්ට:growl:
    :cool:යකෝ ලංකාව දිනුවා:cool:
    :)වරෙන් වරෙන් සතුට සමරන්න
    :)
    564848_291541320946415_987578320_n.jpg


    400867_504436692901455_312002141_n.jpg

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝමෙ මල්ලිත් කියවන්නෙ නැති එකේ ත්‍රේඩ් එකේවත් කට්ටිය කියෙවුවනම් හරිනෙ මොනව හරි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා මචන්ලා, Madagascar 3 & The Expendables 2 ඩවුන්ලෝඩ් කලා. බලන්න ඕනෙ. හෙට සෙට් වෙමු.
    Good Night, Sweet dreams
    Adios Amigos.
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මම යනවා මචන්ලා, Madagascar 3 & The Expendables 2 ඩවුන්ලෝඩ් කලා. බලන්න ඕනෙ. හෙට සෙට් වෙමු.
    Good Night, Sweet dreams
    Adios Amigos.

    ඔහෙ හිටු උඹ උදේ ගේම ඉල්ලුව නේද?:frown::frown::frown: