මාලිංග සහ Semi Final........

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අවලම් කතා කියන්න එපා බං

    ඌ ඕවර් 4 ලකුණු 19ට දැම්මෙත් සල්ලි අරන්ද? :rolleyes:

    උට ලේසියෙන්ම ගහන්න දාන්න තිබ්බනෙ සල්ලි ගත්තනම්. කැච් මිස් කරනවා වගේ නෙමෙයි සැකයත් අඩුයි

    තොපිලට මාර අමාරුවක් නේද මාලිංග එක්ක තියෙන්නෙ. :growl::growl:




    sirawata
    still Malinga's fielding was a big :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි ඔය ටික විතරක් අනිත් අයත් ෆුල් සප් කරා:oo:

    හරි බං මම නෑ කිව්වෙ නෑනෙ.. ඒත් මචන් මහේලගේ ප්ලෑන් එක උනේ දහවෙනි ඕවරේට වෙනකන් විකට් නොදී ගහල එතන ඉදං අක්සලරේට් කරන්න.. ඒක තමා හොදම ප්ලෑන් එක.. england මැච් ඒකෙ වගේ ගහගෙන ගහගෙන යන්න පුළුවන් විකට් එකක් නෙවේ ඕක.. බව්න්ස් එක තියනව ස්පින් වෙනවා බෝලෙ ස්වින්ග් වෙනවා.. ඔස්ට්‍රේලියා මැච් එක වගේ නාන්න වෙනවා.. මුල් විකට් ටික දුන්න නම්.. මහේලගේ ප්ලෑන් එක හරියටම හරි ගියෙ නෑ.. ඒක නිසා අපේ උන්ගෙ මැච් ඒක පටන් ගත්ත වෙලේ ඉදං තිබුනෙ පරාජිත මානසිකත්වයක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ.. අනික තිසරයව අමතක උනා.. අන්තිම ඕවරේ ඌ ආපු නිසා මැච් එක දින්න කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ..
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Ok Machnla Sorry Wenna ona. onna mama Illa As kara gatta eka.
    Mama geri hambayek nam nemei,
    I'M NOT MUSLIM. I'M SINHALA
    I HATE MUSLIM
    GO TO HELL
    OK
    BYE
    :no::no::no:


    :nerd::nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ බබානේ.. නැත්තන් මොකටද match එක දිනුවට පස්සේ මේ වගේ පොන්න ටෝක් දෙන්නේ. වේස හම්බයෝ :angry:

    නෑ මචන් මෙහෙමයි.. කැච් එක අතඇරපු වෙලාවෙ සමහර විට මැච් ඒකෙ ටර්නින්ග් පොයින්ට් එක ඒක වෙන්න තිබුන සමහර විට කැප්ටන් කාරයව ඊලග ඕවර් දෙක තුනේ කදාගත්තේ නැත්තම් සමහර විට අපි මැච් එක පරදින්න තිබුන.. එතකොට මුගෙ thread එකට ඇවිත් අපේම කට්ටියම තමා බනින්නෙ.. යකෝ අර කැච් එක ගත්තනම් මැච් එක දිනනව කියල..

    බට් මචන් මිස්ටේක් දෙකතුනක් උනාට අපේ ටීම් එක අදනම් එක්සලන්ට්.. නියම ප්ලෑන මහේලගේ..
    කප් එක උස්සන්න ඕනෙ නෑ බං.. මේ ගත්ත ආතල් එක හොදටම ඇති.. ඉරිද බලමු.. අනිව ඕස් ෆයිනල් එයි.. උන් ස්පින් වලට නානවා.. කප් එක අපේ
    11.gif
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ok Machnla Sorry Wenna ona. onna mama Illa As kara gatta eka.
    Mama geri hambayek nam nemei,
    I'M NOT MUSLIM. I'M SINHALA
    I HATE MUSLIM
    GO TO HELL
    OK
    BYE

    :no::no::no:


    :nerd::nerd:

    එළකිරි මචන්.. මේවගේ කට්ටිය ෆන් එකේ ඉන්නකොට ඔය වගේ thread දාපුවහම මේක තමා වෙන්නෙ.. ගණන් ගන්න එපා..
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එළකිරි මචන්.. මේවගේ කට්ටිය ෆන් එකේ ඉන්නකොට ඔය වගේ thread දාපුවහම මේක තමා වෙන්නෙ.. ගණන් ගන්න එපා..

    Ela elaaaaa
    tawa podden mun mawa marnawa hoyagena awit :p

    :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ow ban...
    malingage catch ekak gana kiyanawa.
    mun alluwanam agili thalagena niyapothu kadagena le peragena ei

    ඕවර් හතරක් ලකුණු විස්සකට අඩුවෙන් තියන්න සෙමි ෆයිනල් වල ?

    17653644.jpg



    අජ්මාල් ඇන්ටිට පලවෙනි ඕවරේම මහේලය දාපු ප්‍රෙෂර් එක කොහොමද ? :lol::lol:
    ඇඩෙනවා :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ow ban mathath penuna catch eka miss kara fielding nuth ehchcara hodata kare ne bolls dammeth godak wide wena widihata ane manda
    එහෙම දෙයක් උනේ නැහැ බන් ,,,,,,,
    ඌ උගේ උපරිමයෙන්ම බෝල් කරා
    ඌ 19වෙනි ඕවර් එක නියමෙටම කරපු නිසා තමයි
    නුවන්ට ප්‍රෙෂර් එකක් නැතුව ලාස්ට් ඕවර් එක දාන්ඩ පුළුවන් උනේ ,,,,,,,,,
    වයිඩ් ගිය එක ගැන වරදක් හිතන්න එපා මචෝ
    මොකද බෝල් මිස් කරන්ඩ දැනට 20/20 ක්‍රිකට් වල හොයාගෙන තියන හොදම ක්‍රමය තමයි
    වයිඩ් යෝකර් එක ,,,,,,,,ඒක දාද්දි වයිඩ් යන්ඩ තියන ඉඩකඩ වැඩි
    හැබැයි බෝල් එකක් මිස් උනහම බැට්ස්මන්ට දැනෙන ප්‍රෙෂර් එක ඊටවඩා වැඩි............................
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ow ban mathath penuna catch eka miss kara fielding nuth ehchcara hodata kare ne bolls dammeth godak wide wena widihata ane manda

    You must be eating your words now ...4 overs for 19
    Dont be like an Indian fan bro this is a game they too are human beings and a human being can make a mistake at anytime
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ow ban mathath penuna catch eka miss kara fielding nuth ehchcara hodata kare ne bolls dammeth godak wide wena widihata ane manda

    යකෝ උමාර් ගුල් SA වලට කරපු දේ මතක නැත්ත.. ඌට ෂෝට් බොලටක් දුන්නොත් ඉතිං බෝලෙ හොයන්න උබ පලයන්.. ඌට full and wide ball කරන්න ඕනෙ යකෝ අපොයි..
    නානව ඊට හොදයි !