මාලිංගයා ආව දවසෙ ඉදලා කැච් අත අරිනවානෙ මෙකත් එහෙම උනෙ අනික මහන්සි ඇති පොරටබොල් නම් එක එහෙම කරන්න කියන්න ඇති මොකොද මාලිංග බොල් වෙනස් කර නිසා
පක්කො හිතපු විදියට ගහන්න බැරි උනා ෆිච් එකෙ හැටියට බොල් කරෙ බොස්
ow mama kiyanne ne mu salli walata pawa dunna kiyala. Fielding nan kohomath aduwen tibbe yeah mahansi nisa wenna athi bowling nan wenada wage nathuwa damma nisai ehema kiwwe. yeah routine eka wenas karala damma nisa anith unta amaru wuna


බොල් නම් එක එහෙම කරන්න කියන්න ඇති මොකොද මාලිංග බොල් වෙනස් කර නිසා 
උගේ ෆිල්ඩින් නම් චාටර්..කලින් මැව් වලත් එහෙමයි..එත් අර වගේ catch එක අත ඇරියාම ඉතින්..







