mama nam match balanne na..team eke danne 5 denek witarai
එක එක්කෙනා කැමති ඉතින් එක එක ඒවටනෙ. හැමෝම මැච් බලන්න ඕන කියල නැහැනෙ
mama nam match balanne na..team eke danne 5 denek witarai
තොප්පි වෙළෙන්ඳියි පිහිනුම් ශූරයයි ඇවිත් වගේ




ah oyaa 5000 gahuwa ne
මං එයා ගහනකන් බලන් ඉඳල 5001 දැම්ම 

අපොයි අක්කි![]()

මෙන්න මුරුංගා අන්කල් ගේ පිස්සුව තද වෙලා![]()
පොඩි ළමයින්ව මුරුංග ගස්වල නංගන්නෙ මමයෙ 
issara nam baluwa sl inna kaale..ape ayyala nam match pissoo
dan welawa wenas nisaa balennema naa![]()

ඔයානෙ මුරුංග ආච්චිපොඩි ළමයින්ව මුරුංග ගස්වල නංගන්නෙ මමයෙ
![]()


ඔයානෙ මුරුංග ආච්චිපොඩි ළමයින්ව මුරුංග ගස්වල නංගන්නෙ මමයෙ
![]()







අලුත්ම මල්ලව පොර ඩබල අක්කි සහ මාලිංග අයියා..
මටයි සත්යපාලයටයි තර්ජනයක් වෙයි වගේ![]()
නෑ නෑ ඉතින් එහෙම මල්ලව පොර තරඟ තියන්නෙ නැහැනෙ 
කෝ ගොඩ පීනපු අය එන්න බලන්න ඉස්සරහට....![]()


අපෝ එහෙම වෙන්නෙ නෑ. අපි ආච්චිලට ගරු කරනවනෑ නෑ ඉතින් එහෙම මල්ලව පොර තරඟ තියන්නෙ නැහැනෙ
![]()





oyaatane murunga gaswala naginna aasawa tiyenne ..ithin oyaata tamaa e nama galapenne. .Maalinga=murunga![]()
ඔන්න අපි දන්නෙ නෑ පොඩි අය වැටුණොත් ඔයාට තමයි වගකියන්න වෙන්නෙ 