|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13568583 said:
    අඩේ මොකක්ද බං මෙතන වෙන්නෙ.......??:confused::confused::confused::confused:

    විශේෂ දෙයක් නෑ ඉතින්. ඔහේ කට්ටිය චැට් එකක් දාගෙන ඉන්නව එච්චරයි.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි කොල්ලෙක්;13568583 said:
    අඩේ මොකක්ද බං මෙතන වෙන්නෙ.......??:confused::confused::confused::confused:

    උඹට මොනවා වෙනවා වගේද පේන්නේ ?:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කවදාවත් මාලිංග අයියා ===> :angry: මේ සිමිලි එක use කරනවා දැකලා නෑ :shocked:

    ඒක යූස් කරන්න ඉතින් මට තරහ යන්නෙ නැහැනෙ ඔන්ලයින් :lol::lol:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    විශේෂ දෙයක් නෑ ඉතින්. ඔහේ කට්ටිය චැට් එකක් දාගෙන ඉන්නව එච්චරයි.
    :):):lol::shocked:
    උඹට මොනවා වෙනවා වගේද පේන්නේ ?:lol:

    වෙන්න තියන ඔක්කොම වෙලා වගේ පේන්නෙ:lol::lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි කොල්ලෙක්;13568621 said:
    :):):lol::shocked:


    වෙන්න තියන ඔක්කොම වෙලා වගේ පේන්නෙ:lol::lol::lol:

    භයානකයි :frown: මේ මහ දවල් බිව්වද තෝ?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol::lol: ඕෆ්ලයිනම් තරහ යන වෙලාවල් තියෙනව :rofl:

    මටනම් විශ්වාස කරන්න අමාරුයි...
    අයියට සැබෑ ජීවිතයේදීත් තරහ යනවා කියලා..
    :no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි කොල්ලෙක්;13568634 said:
    myself කියන එකා ඉන්න තැනක් කියපං මම දෙකක් ඇනලා හරි අහගෙන එන්නම් :yes::yes::yes:

    ඌ ඉන්නේ උඹේ pc එක ඉස්සරහ :yes:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    භයානකයි :frown: මේ මහ දවල් බිව්වද තෝ?

    වාවගන්න බෑ ඕයි........:(:(:baffled:
    crybaby.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි කොල්ලෙක්;13568661 said:
    අප්පට සිරි ඒකත් ඇත්ත නෙ....:eek::eek::yes:

    කොහෙද ඉතිං උඹලට අපිම කියලා දෙන්න එපැයි :frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි කොල්ලෙක්;13568690 said:
    බූට් නම් එකක් කැන්ඩියෝ.පැදපු කෙල්ලගෙ විස්තර අහලා..........
    crying-fountain.gif

    මොකෝ බං ? ගෙවල් වලින් කේස්ද?
    මට තේරෙන් නෑ :eek:
    :sorry:
     
    Status
    Not open for further replies.