|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama nam match balanne na..team eke danne 5 denek witarai

    එක එක්කෙනා කැමති ඉතින් එක එක ඒවටනෙ. හැමෝම මැච් බලන්න ඕන කියල නැහැනෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එළ එළ මල්ලී. කට්ටියට ම සුභැපැතුම් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න මුරුංගා අන්කල් ගේ පිස්සුව තද වෙලා :lol::lol::lol::lol:

    ඔයානෙ මුරුංග ආච්චි :lol: පොඩි ළමයින්ව මුරුංග ගස්වල නංගන්නෙ මමයෙ :rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔයානෙ මුරුංග ආච්චි :lol: පොඩි ළමයින්ව මුරුංග ගස්වල නංගන්නෙ මමයෙ :rofl:

    අලුත්ම මල්ලව පොර ඩබල අක්කි සහ මාලිංග අයියා..
    මටයි සත්යපාලයටයි තර්ජනයක් වෙයි වගේ :oo::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයානෙ මුරුංග ආච්චි :lol: පොඩි ළමයින්ව මුරුංග ගස්වල නංගන්නෙ මමයෙ :rofl:

    oyaatane murunga gaswala naginna aasawa tiyenne ..ithin oyaata tamaa e nama galapenne. .Maalinga=murunga :lol::lol::lol::lol::lol::lol::rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සත්‍යපාලයෝ අපිට තැන නැතිවෙයි වගේ..
    මෙන්න අලුතෙන්ම පොර කුකුලෙකුයි කිකිලියෙකුයි ඇවිත්..
    :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත්ම මල්ලව පොර ඩබල අක්කි සහ මාලිංග අයියා..
    මටයි සත්යපාලයටයි තර්ජනයක් වෙයි වගේ :oo::lol:

    අපෝ එහෙම වෙන්නෙ නෑ. අපි ආච්චිලට ගරු කරනව :rofl: නෑ නෑ ඉතින් එහෙම මල්ලව පොර තරඟ තියන්නෙ නැහැනෙ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaatane murunga gaswala naginna aasawa tiyenne ..ithin oyaata tamaa e nama galapenne. .Maalinga=murunga :lol::lol::lol::lol::lol::lol::rofl:

    අපි ඔය හයිය නැති ගස්වල නගින්න යන්නෙ නැහැනෙ :P ඔන්න අපි දන්නෙ නෑ පොඩි අය වැටුණොත් ඔයාට තමයි වගකියන්න වෙන්නෙ :sorry:
     
    Status
    Not open for further replies.