house maid kenek - help help ... හවුස් මේඩ් ..
මචං ලා , අපේ ගෙදරට උයන්න පිහන්න දන්න කව්රු හරි ගෑනු කෙනෙක් වැඩට ඕනෙ වෙලා තියෙනවා ... ගෙදර තියෙන්නෙ කොළඹ, දුර පලාතක කෙනෙක් නම් නවාතැන් පහසුකම් දෙන්නත් පුලුවන් ... කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් හරි , house maid කෙනෙක් හොයාගන්න පුළුවන් agency එකක් හරි දන්නවා නම් කියපල්ලකො ...
, ලොකු උදව්වක් ...
නැත්තන් බම්ප් එකක් වත් දාල පලයල්ලා ... 