ක්‍රිකට් ලකුණු

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ක්‍රිකට් ලකුණු

    ලංකාවේ අපි හැමෝම ක්‍රිකට් වලට ගොඩක් කැමතියි. ක්‍රිකට් මැච් එකක් බලන්නෙ ගොඩක් ආසාවෙන්. මොකද අපේ ලාංකීය සිංහයෝ ක්‍රිකට් ලෝකෙ ලොකු නමක් දිනාගෙන සිටින නිසා. ඇත්තටම අපි ගැන කිව්වොත් ටිකක් කාර්යයබහුලයි කිව්වොත් හරි. විවිද වැඩ රාජකාරී අස්සෙ මැච් එකකුත් බලන්න උනොත් එක වැඩක් තොරගන්න වෙනවා. ඔයාලා පරිගණකයත් එක්ක වැඩ කර ඉද්දි ඔයාලට ටී.වී එක බලන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මැච් එකේ විස්ථර දැනගන්න බැරි වෙනවා කියන එකනෙ. අද ඉදන් එහෙම වෙන්නෙ නැහැ. මම අද කියන්නේ ක්‍රිකට් ලෝලීන්ට ගොඩක් නැදගත් ක්‍රීඩා මෘදුකාංගයක් ගැනයි. මෙමගින් ක්‍රිට් මැච් එකක් පවතින අවස්ථාවේදී තරගයේ ලකුණු/විකට්/ඕවර්ස්/ක්‍රීඩයන්ගේ ලකුණු පුවරුව වැනි ගොඩක් දේවල් එකම තැනකින් බලාගන්න පුළුවන්. මෙය අපේ Desktop එකෙහි ක්‍රියාත්මක වන අතර. ස්වංක්‍රීයව අන්තර්ජාලය හරහා ලකුණු පුවරුව සහ තරගයේ විස්ථර අප්ඩේට් කර අපට පෙන්වනු ලබයි. ඔය පරිගණකයේ වැඩ කටයුතුවල නිරතවී සිටියත් අපහසුවකින් තොරව ක්‍රිකට් මැච් එකේ තොරතුරු දැනගැනීමට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවී. මෙමගින් සියළුම ක්‍රිකච් මැච් අවරණය කරලීම සිදු කරයි. One Day Match, T20 Match or Test Match or ICC, IPL, ICL සහ වෙනත් ඕනේම අන්තර්ජාතික තරග විස්තර Update කරලීම නිසා මෙහි වටිනාකම තව තවත් වැඩි වේවි.

    මෙහි ක්‍රිකට් ක්‍රීඩාවෙහි විස්තර ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ ඉහත දැක්වෙන කවුළුව මගිනි. එය ඔබගේ Desktop එක තුල කුඩා ඉඩක් ගන්නා අකාරයට සගවා තැබීමටද පුළුවන. මෙහිදී ක්‍රීඩකයන්නේ ක්‍රීඩා කිරීමේ තොරතුරු සහ, පන්දු යවන්නන්ගේ ඕවර්ස් ගනන සහ එයට ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණ ක්‍රීඩා කණ්ඩායම් දෙකේම ලබාගන්න පුළුවන්. එය Scorecard එක යටතේ ඔබට ලබාගැනීමට පුළුවනි. පහතින් දැක්වෙන්නේ එය ඇතුලත් පිංතූරයකි. එ වගේම මෙහි ක්‍රීඩාව අතර තුර සිදු වෙන විශේෂ සිදුවීම් එනම්, Four, Six, Wide, NoBall, Out හෝ Runs මතු කර පෙන්වීම තව තවත් මෘදුකංගයෙහි අගය වැඩි කිරීමට සමත් වේ.




    මෙහි ක්‍රීඩකයන්ගේ විස්තර සේම බොහෝ විස්තර දැකගන්නට පුළුවන්. ඉතින් ඔයාලටත් මේය වැදගත් වේවි. පහලින් මෙය Download කරගෙන Install කරගන්න. මෙය ක්‍රඩා මෘදුකාංගකයකි. Install කර Open කිරීමෙන් අනතුරුව පහත ආකාරයෙන් එය දැකන්නට පුළුවන් වේවි.


    මෙන්න මෙතනින් බාගමු
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13570478 said:
    එළ බං පට්ටයි.උඹව කලින් රේප් කරලා නිසා ආපහු දැන්ම රේප් කරන්න බැරිලු

    චිහ් වල්ල්ල්ල්ල්ල්ල්ල් මෙයා ;) :lol::lol:
    adoz pattane kollo..Thankz
    rep denna balu

    එල එල මචන් :):):cool:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    pattai banzzzzzz

    You must spread some Reputation around before giving it to Dark Wolf again.

    kalin dunna thread ekakata banz

    අම්මට සිරි ඇරා..අඩෝ අවුලක් නැ බන් උබේ කමන්ට් එකත් ලොකු හයියක්

    :cool::cool::cool::cool: