2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඔන්න මං අපේ කිඹුල් සහෝදරයාගේ හූයේදී පොස්ට් 20 000ක් සම්පූර්ණ කලා...
    3.gif

    113458,xcitefun-congratsss.gif
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඇති යාන්තම් අද මම ගෙදර....:) පලවෙනි සැරේට කිඹුල් සීයාගේ ශෝ ඒක අහන්න පුළුවන් ....
    5.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් ගස් යට සේවනේ.....
    පුතුගෙ සුවද පවනේ..
    මා තනිවූ මොහොතේ....
    පන්තිය නිම වී පුතු ඇවිදිල්ලා...
    හිනැහෙන දෑසයි...ලස්සන මූනයි
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඔව් අද දත් කිඹුලා සමග
    රෙඩියෝවට,
    එක්වීමට,
    මමත් පැමිනියා.
    අපි සාම සියලු දෙනාම එකතු වෙලා,
    දත් කිඹුලාට සහය වෙමු.
    ජයෙන් ජය ඔබ සැමට!!!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මචන් ඇරා අද කිබුල් අයියිආ අපිට ඉල්ලන සින්දු දෙන්නේ නැලු :( අඩේ මට ක්ලැරන්ස් ගේ සින්දුවක් ඉල්ලලා දියන්කෝ :(
     
    Status
    Not open for further replies.