2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    20000+ posts..
    m0814.gif
    CongrtZzzzzz Sankeee
    තෑන්කූ පෙටී.. :)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    mamai tawaekkenekui ahagena inne....
    kibulayyeeeeeeeeeeee......
    jayen jaya....
    kohe giyath monawa kalath meka ahala iwarawela tamai ithin...
    meka ahanna ona kiyala mawa kanna hadanawane....
    yakooo mage show ekata wada munta Kibulage show eka lokuwela neh.....
    BTW.... BONNA ONA MATA.... KIYAHANKO....

    සුදුවද සුදුවද ඔනේ
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    කිඹුලෝ කිඹුලෝ අපේ වෘක්කයාට සින්දුවක් දීපන්කෝ
    දුන්නේ නැත්නම් එය මුලු මහත් සත්ව ප්‍රජාවටම කරන නොපනත්කමක්
    සතෙකු සතෙකුගෙන් ඉල්ලීමක් කරහම සලකන්න ඔනේ නේද??
    නේද කියහන්කෝ???
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මාගේ පුතුට මල් යහන සදන්නේ
    දෑස සිනා රැල් පාවී එන්නේ..
    රෝස කැලේකින් හමුවු වැන්නේ..
    මට මේ කුමරුන් කවුදෝ දුන්නේ…



    පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ
    කව්ද පුතුට ලේ කිරි කර දෙන්නේ..
    අම්ම කියාලයි බහ තෝරන්නේ..
    ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ..



    මවගේ ලමැද ලේ කිරට පෙරෙන්නේ..
    ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ..
    පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ..
    මල් යහනාවේ පුතු නැළවෙන්නේ…



    m0831.gif
    m0831.gif
    m0831.gif
    m0831.gif
     
    Status
    Not open for further replies.