2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැනගිය මුවන් ලග හැලුනයි නෙලූ පලා...
    දොර ඇරපන් අම්මේ මට සමා වෙලා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා...
    මඟ වැරදිලා දිව්වේ මං මුලා වෙලා...
    පැනගිය මුවන් ලඟ හැලුනයි නෙළු පලා..
    දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..

    කස්තුරි කපුරු කෑ තරමට එපාවුණි..
    තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි..
    ඇස් රතු කළ කොලොප්පමකට හිනා උණි..
    මහ මෙර සේ නුඹ නොදොඩා බලා උණි..

    මෝල් ගහත් ඇවුළුණි කරුම ගින්නට..
    උණුසුම මදිවුණා ඔය පැලෙ ඉඳින්නට..
    මා ගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට..
    අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට..

    m0833.gif
    m0833.gif
    m0833.gif
    m0833.gif
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13571158 said:
    ඇහ්හ් වෘකයෝ උඹ Vegetarian ද?

    නෑ බන් මන් ප්‍රතිපතියක් විදියට හරක් මස් උරු මස් කන්නේ නැ :lol::lol::lol: ;) :rofl::rofl::rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා...
    මඟ වැරදිලා දිව්වේ මං මුලා වෙලා...
    පැනගිය මුවන් ලඟ හැලුනයි නෙළු පලා..
    දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..

    කස්තුරි කපුරු කෑ තරමට එපාවුණි..
    තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි..
    ඇස් රතු කළ කොලොප්පමකට හිනා උණි..
    මහ මෙර සේ නුඹ නොදොඩා බලා උණි..

    මෝල් ගහත් ඇවුළුණි කරුම ගින්නට..
    උණුසුම මදිවුණා ඔය පැලෙ ඉඳින්නට..
    මා ගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට..
    අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට..

    m0833.gif
    m0833.gif
    m0833.gif
    m0833.gif
    meyata witharak kohomada radio ahenne :oo::baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    oyaa mata ayyanam oyata mama nangine wenne ea athi .
    anawashya prashna ahanna epa .:dull:

    ane ganiyea man thamuseta luv karanan newi ahuwe thamuse mata ayya kiyapu nisa manussa kamata ahuwe kellekgen wyasak ahuwahama hithanne man uth ekka affair ekak patan ganna kiyalda :rofl::rofl:
     
    Status
    Not open for further replies.