2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මාවරුනේ…
    අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා……
    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අනේ මන්දා මචන් මන් අදුරන යාලුවෙක්ට ලින්ක් එක දුන්න එළකිරි රේඩියෝ එකේ..දුන්න වෙලේ ඉදන් ගොඩක් ගියේ අම්මලාගේ සින්දු.. උගේ අම්ම නැති උන ලගදි..උ මාරම අප්සට් ගැහුවා..මටත් නිකම් මොකක්ද වගේ බන් මන් දුන්න නිසා :( :( ශික් :(
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අම්මාවරුනේ….අම්මාවරුනේ…

    සම්මා සම්බුදු අම්මාවරුනේ

    දරුවන්ගේ දුක් කඳුළු දකින දා

    සුර ලොව සිට අත පා……

    ඒ කඳුළැලි පිසිනාඅම්මාවරු නැති දරුවන්නේ

    සංකා දුක් කවුදෝ දන්නේ

    ඒ දුක දන්නා අම්මාවරුමයි

    යම් මතු දිනයක බුදු වන්නේ

    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ….අම්මාවරුනේ…..


    සෙනෙහස වැඩි දා ..සිතද බොළවේ

    ලොවම ආදරේ කියා සිතී

    මායාවක්වී එහි තනිවූ දා

    අම්මා පමණයි ළඟ ඉන්නේ

    අම්මා පමණයි ළඟ ඉන්නේඅම්මාවරුනේ….

    අම්මාවරුනේ…

    සම්මා සම්බුදු අම්මාවරුනේ

    දරුවන්ගේ දුක් කඳුළු දකින දා

    සුර ලොව සිට අත පා……

    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරුනේ….අම්මාවරුනේ….

    m0831.gif
    m0831.gif
    m0831.gif
    m0831.gif
    m0831.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ane ganiyea man thamuseta luv karanan newi ahuwe thamuse mata ayya kiyapu nisa manussa kamata ahuwe kellekgen wyasak ahuwahama hithanne man uth ekka affair ekak patan ganna kiyalda :rofl::rofl:
    yanawa yanna rilawa :frown::frown:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    අනේ මන්දා මචන් මන් අදුරන යාලුවෙක්ට ලින්ක් එක දුන්න එළකිරි රේඩියෝ එකේ..දුන්න වෙලේ ඉදන් ගොඩක් ගියේ අම්මලාගේ සින්දු.. උගේ අම්ම නැති උන ලගදි..උ මාරම අප්සට් ගැහුවා..මටත් නිකම් මොකක්ද වගේ බන් මන් දුන්න නිසා :( :( ශික් :(

    ගනං ගන්නෙපා බං උඹ නොදැනුවත්වනෙ දුන්නෙ? :(:sorry::):):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මාවරුනේ…
    අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා……
    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    වදින්න ඕන හැම තැනටම වදින සීන්දුවක්!
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අම්මාවරුනේ…
    අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා……
    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ

    නියම සින්දුවක් ඇඩෙනව:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    දෙමව්පියො පමණයි ළඟ ඉන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: කවුද යකෝ අපේ කිඹුලට නිර්නාමිකව කෝල් දෙන්නේ....... :rofl:
    ඒ දෝංකාරය ඇසුනේ බියගම දෙසින් ලු... ශුවර් අර බස් කාරයා තමයි බං.. :eek:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    අම්මාවරුනේ….අම්මාවරුනේ…

    සම්මා සම්බුදු අම්මාවරුනේ

    දරුවන්ගේ දුක් කඳුළු දකින දා

    සුර ලොව සිට අත පා……

    ඒ කඳුළැලි පිසිනාඅම්මාවරු නැති දරුවන්නේ

    සංකා දුක් කවුදෝ දන්නේ

    ඒ දුක දන්නා අම්මාවරුමයි

    යම් මතු දිනයක බුදු වන්නේ

    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ….අම්මාවරුනේ…..


    සෙනෙහස වැඩි දා ..සිතද බොළවේ

    ලොවම ආදරේ කියා සිතී

    මායාවක්වී එහි තනිවූ දා

    අම්මා පමණයි ළඟ ඉන්නේ

    අම්මා පමණයි ළඟ ඉන්නේඅම්මාවරුනේ….

    අම්මාවරුනේ…

    සම්මා සම්බුදු අම්මාවරුනේ

    දරුවන්ගේ දුක් කඳුළු දකින දා

    සුර ලොව සිට අත පා……

    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරුනේ….අම්මාවරුනේ….

    m0831.gif
    m0831.gif
    m0831.gif
    m0831.gif
    m0831.gif

    sad-tears-smiley-emoticon.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යූපීඑස් එකක් පරිඝනකයකට අවශ්‍යයම උපාංගයක් නොවේ ලු...
    ඒ කෙසේද යත් පතෝල සේය.... :cool::lol:
    :rofl: :rofl:
    රත්නෙට shampoo එකකුත් ඕන වෙයි වගේ දැං නං! :D
     
    Status
    Not open for further replies.