මට කරකැවිල්ල වගේ... නවත්තපං ගෑනියෙ..![]()
මේකි කියන එකක් අහන්නෙ නෑ බං
මට කරකැවිල්ල වගේ... නවත්තපං ගෑනියෙ..![]()
ඒ පාර නං ඌ මයි ඉල්ල ගත්තෙ.. මං නං මොකුත් කියන්න ගියෙ නෑ ඕංහපොයි! සබන් ගාගන්නත් කලින් රත්නෙ නැවතත් ලිඳට!![]()


hhehe api dannwa tdm ehema enne nadda radio ahanna![]()

අද දවසටම ආයෙ කරදර කරන්නෙ නෑ..![]()
එයා මේ ලොක්කා වගේ කිව්වේ අද දවසට විතරක් ඔයා අම්මට කරදර කරන්නේ නෑ කියලද 
තව පැය කියද සංකේ 
එළකිරි කොල්ලෙක්;13571394 said:

බලාගෙන බ්රයිඩ්ටයි එයාටයි ජබරකලන්තේ හැදෙයි 


පදුම කැරකිල්ලක්ලු ඒක)![]()
රත්නෙට shampoo එකකුත් ඕන වෙයි වගේ දැං නං!![]()
කොසා ලැට් එකේ......!! 
තවද.... හොදට ඇති පරිඝනක කොහෙවත් තියෙන යූ පී එස් නිසා අවුල් කර ගැනීමට නං ...
ඔබ යා යුතු එකම සහ හොදම තැන...........................................
වැලිමඩ ද ?
ඔව් වැලිමඩ නෙවේ.... දාන්න ඕනා ලංකාදීපෙට...... 
වෙලාවට උඹ කිව්වේ




pissuda broooooooooooooooooooooooooooooooooooooooooooooo![]()
![]()





බලාගෙන බ්රයිඩ්ටයි එයාටයි ජබරකලන්තේ හැදෙයි
![]()
lol:
පදුම කැරකිල්ලක්ලු ඒක)


