2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:sorry:
අද දවසටම ආයෙ කරදර කරන්නෙ නෑ.. :no:

අපෝ :eek: එයා මේ ලොක්කා වගේ කිව්වේ අද දවසට විතරක් ඔයා අම්මට කරදර කරන්නේ නෑ කියලද :lol::lol: තව පැය කියද සංකේ :rofl:

එළකිරි කොල්ලෙක්;13571394 said:
sport-graphics-ballroom-dancing-500573.gif

:baffled::baffled: බලාගෙන බ්‍රයිඩ්ටයි එයාටයි ජබරකලන්තේ හැදෙයි :oo::oo:
:-)lol::lol::lol::lol: පදුම කැරකිල්ලක්ලු ඒක)
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl: :rofl:
    රත්නෙට shampoo එකකුත් ඕන වෙයි වගේ දැං නං! :D

    :oo: කොසා ලැට් එකේ......!! :lol:

    තවද.... හොදට ඇති පරිඝනක කොහෙවත් තියෙන යූ පී එස් නිසා අවුල් කර ගැනීමට නං ...
    ඔබ යා යුතු එකම සහ හොදම තැන...........................................
    වැලිමඩ ද ?

    :frown: ඔව් වැලිමඩ නෙවේ.... දාන්න ඕනා ලංකාදීපෙට...... :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
    හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා

    මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
    හදකට තුරුළු ව ඉන්නේ - ලොකය නෑ එය දන්නේ

    දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
    ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ

    එක කුසුමෙකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
    දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදු වන්නේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
    හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා

    මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
    හදකට තුරුළු ව ඉන්නේ - ලොකය නෑ එය දන්නේ

    දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
    ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ

    එක කුසුමෙකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
    දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදු වන්නේ

    m0857.gif
    m0857.gif
    m0857.gif
    m0857.gif
    m0857.gif
    m0857.gif
     
    Status
    Not open for further replies.