මෙන්න titi ය කෙල්ල සුපුන්ට ගහනවෝ......![]()
wayasa ahala me ganiwa badinnda 
yanawa yanna rilawaane ganiyea man thamuseta luv karanan newi ahuwe thamuse mata ayya kiyapu nisa manussa kamata ahuwe kellekgen wyasak ahuwahama hithanne man uth ekka affair ekak patan ganna kiyalda


නිර්නාමිකයි කියහන්කෝ

කවුද යකෝ අපේ කිඹුලට නිර්නාමිකව කෝල් දෙන්නේ....... 
අනේ මන්දා මචන් මන් අදුරන යාලුවෙක්ට ලින්ක් එක දුන්න එළකිරි රේඩියෝ එකේ..දුන්න වෙලේ ඉදන් ගොඩක් ගියේ අම්මලාගේ සින්දු.. උගේ අම්ම නැති උන ලගදි..උ මාරම අප්සට් ගැහුවා..මටත් නිකම් මොකක්ද වගේ බන් මන් දුන්න නිසා![]()
ශික්
![]()





යූපීඑස් එකක් පරිඝනකයකට අවශ්‍යයම උපාංගයක් නොවේ ලු...UPS නොමැත!
![]()


වදින්න ඕන හැම තැනටම වදින සීන්දුවක්!අම්මාවරුනේ…
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ…
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ


ඒ දෝංකාරය ඇසුනේ බියගම දෙසින් ලු... ශුවර් අර බස් කාරයා තමයි බං..කවුද යකෝ අපේ කිඹුලට නිර්නාමිකව කෝල් දෙන්නේ.......
![]()

අම්මාවරුනේ….අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනාඅම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ….අම්මාවරුනේ…..
සෙනෙහස වැඩි දා ..සිතද බොළවේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේඅම්මාවරුනේ….
අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා……
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරුනේ….අම්මාවරුනේ….
![]()
![]()
![]()
![]()
![]()
yanawa yanna rilawa![]()


යූපීඑස් එකක් පරිඝනකයකට අවශ්‍යයම උපාංගයක් නොවේ ලු...
ඒ කෙසේද යත් පතෝල සේය....![]()

