gedara wathura kapuwada danneheai chandanata allen nanna hithune ??

gedara wathura kapuwada danneheai chandanata allen nanna hithune ??

පොර වැඩිය මේ පැත්තේ එන් නෑ බං![]()

අම්මා නැතුව බෑ ඉතිං... මොකක් හරි කචල් එකක් දාගන්න බලංමයි ඉන්නෙ..
අපෝඑයා මේ ලොක්කා වගේ කිව්වේ අද දවසට විතරක් ඔයා අම්මට කරදර කරන්නේ නෑ කියලද
තව පැය කියද සංකේ
![]()


gedara wathura kapuwada dannehe![]()

kapanna deyak nh neh unlage gedarata wathura nh kohomath

අපෝ ඕකව නං එවන්න එපාඔව් වැලිමඩ නෙවේ.... දාන්න ඕනා ලංකාදීපෙට......
![]()

චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා
මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ - ලොකය නෑ එය දන්නේ
දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ
එක කුසුමෙකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදු වන්නේ
එළකිරි කොල්ලෙක්;13571510 said:කිව්වට අහන්නෙ නෑ නෙ ඉතින් නටන්නමයි ආසාව![]()


ඒ වැඩේ අද පෙට්ෂ බාරගෙන

බාරගත්තමත් නෙමෙයිලු මාලි අයියා
අමිල නෑ වගේ පෙනුනු නිසා සංකේ මමයි ලිරික්ස් දැම්මලු ඉතිං..
