2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපෝ :eek: එයා මේ ලොක්කා වගේ කිව්වේ අද දවසට විතරක් ඔයා අම්මට කරදර කරන්නේ නෑ කියලද :lol::lol: තව පැය කියද සංකේ :rofl:
    අම්මා නැතුව බෑ ඉතිං... මොකක් හරි කචල් එකක් දාගන්න බලංමයි ඉන්නෙ.. :rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මැච් එක බලන්න ලින්ක් එකක් හෝයලා දෙන්න බැරිද?:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නුලේ එල්ලිලා නැතුවට වෙන වැඩක් කරනගමන් අපි අහගෙන ඉන්නවා හොඳේ.....:cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා
    හැංගුණ බඹරා ආවා - ලස්සන රහසක් කීවා

    මලට මුවා වී ඉන්නේ - මල් පෙති යට සැඟවෙන්නේ
    හදකට තුරුළු ව ඉන්නේ - ලොකය නෑ එය දන්නේ

    දහසක් නෙත් යොමු වන්නේ - එනමුදු නෑ හඳුනන්නේ
    ඇසිපිය යට සැඟවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ

    එක කුසුමෙකි පිබිදෙන්නේ - එක වන බඹරෙකි ඉන්නේ
    දෙබරුන් සේනා එන්නේ - වෙනසක් නෑ සිදු වන්නේ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එළකිරි කොල්ලෙක්;13571510 said:
    කිව්වට අහන්නෙ නෑ නෙ ඉතින් නටන්නමයි ආසාව:lol::lol::lol:

    :rofl::rofl::rofl:

    ඒ වැඩේ අද පෙට්ෂ බාරගෙන

    :sorry::sorry: බාරගත්තමත් නෙමෙයිලු මාලි අයියා :nerd: අමිල නෑ වගේ පෙනුනු නිසා සංකේ මමයි ලිරික්ස් දැම්මලු ඉතිං..
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.