2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෑල ළමැද රන් ගෝමර රේඛා
    ඈත දි පෙන්වන කෝමල රේඛා
    මෑතදි බැලුවිට ආදර රේඛා
    සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

    හද විල කලඹන පෙම් ජල රේඛා
    ඒ විල මැද සීතල සඳ රේඛා
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
    වරලස අක්බමරුන් රැඳි රේඛා
    දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
    දෙතොලෙහි ආදර හස රැළි රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
    බාල චන්දනී නළලත රේඛා
    ආල නුරාවෙන් බැඳ රන් රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    දෑල ළමැද රන් ගෝමර රේඛා
    ඈත දි පෙන්වන කෝමල රේඛා
    මෑතදි බැලුවිට ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා


    පද රචනය - ධර්මසිරි ගමගේ

    සංගීතය - රෝහිත විජේසූරිය
    ගායනය - නන්දා මාලිනී
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අම්මා නැතුව බෑ ඉතිං... මොකක් හරි කචල් එකක් දාගන්න බලංමයි ඉන්නෙ.. :rofl::rofl:

    :lol::lol::lol::lol: පුතංඩියලා කොහොමටත් ඔහොමලු...:shocked: දුවලා වගේ නැහැ :P:rofl:

    මැච් එක බලන්න ලින්ක් එකක් හෝයලා දෙන්න බැරිද?:(

    http://samistream.com/starcricketlivehd.php

    මල් පප්පේ මේක බලන්ඩෝ...:cool::cool:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    දෑල ළමැද රන් ගෝමර රේඛා
    ඈත දි පෙන්වන කෝමල රේඛා
    මෑතදි බැලුවිට ආදර රේඛා
    සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

    හද විල කලඹන පෙම් ජල රේඛා
    ඒ විල මැද සීතල සඳ රේඛා
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
    වරලස අක්බමරුන් රැඳි රේඛා
    දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
    දෙතොලෙහි ආදර හස රැළි රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
    බාල චන්දනී නළලත රේඛා
    ආල නුරාවෙන් බැඳ රන් රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

    දෑල ළමැද රන් ගෝමර රේඛා
    ඈත දි පෙන්වන කෝමල රේඛා
    මෑතදි බැලුවිට ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා


    පද රචනය - ධර්මසිරි ගමගේ

    සංගීතය - රෝහිත විජේසූරිය
    ගායනය - නන්දා මාලිනී

    ඇරු සංකපාල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol: පුතංඩියලා කොහොමටත් ඔහොමලු...:shocked: දුවලා වගේ නැහැ :P:rofl:
    :shocked::shocked: මගෙ කට මොකටද ඉතිං ඒකෙ වග කියන්න...
    අපේ ගෙදරත් ඉන්නවා නෙහ්. නල්ලමලේ දෝනි ඇන්දා කෙනෙක්.. :eek:
    :rofl::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :sorry::sorry: බාරගත්තමත් නෙමෙයිලු මාලි අයියා :nerd: අමිල නෑ වගේ පෙනුනු නිසා සංකේ මමයි ලිරික්ස් දැම්මලු ඉතිං..:rofl::rofl:
    ithin digatama danna :):):)
    ඒ වැඩේ අද පෙට්ෂ බාරගෙන
    :):):)
    eya nawaththakane dan:dull::dull::dull:
    sankalpaya thmayi dane:):):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: කොසා මේ..... මම උඹට ආයේ කියන්නේ නෑ..... හැම රෙද්දටම හොට දාලා පොර ටෝක් දෙන එක නවත්වපන්.... අනික තොට කසනවද අනුන්ගේ පවුල් ජීවිත ගැන....?? :frown:
    ඈ යකෝ තොට විතරද එතකොට පොර ටෝක් දෙන්න පුලුවං ? තොට අනුන්ට ඕන හු** කියන්න පුලුවං, තොට එහෙම එකක් කිව්වාම වලියට එනවද ? පල බස් හු**තො යන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked: මගෙ කට මොකටද ඉතිං ඒකෙ වග කියන්න...
    අපේ ගෙදරත් ඉන්නවා නෙහ්. නල්ලමලේ දෝනි ඇන්දා කෙනෙක්.. :eek:
    :rofl::lol:

    හැබැයි ඉතින් කතාව ගොඩක් වෙලාවට ඇත්ත. පිටගම් ගියාට දුව තමයි ගොඩක් වෙලාවට දෙමව්පියන්ට බලන්නෙ. පුතාල බලනව තමයි. ගෙදර ඉන්නකනුත් ගොඩක් ගෙදර වැඩපලට උදව්වෙන්නෙ දුවලනෙ.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ බන් මුන් මෙච්චර දරුනුද ....ඉරිදා මොනව වෙයිද දන්නැ බන්:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ යකෝ තොට විතරද එතකොට පොර ටෝක් දෙන්න පුලුවං ? තොට අනුන්ට......................................................
    .......................................................................?
    හා හා ... දෙන්නම නතර කලා නං දැං...
    මේ ලස්සන රේඩියෝ වැඩසටහනක් යන වෙලාවෙ... :nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.