2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඈ යකෝ තොට විතරද එතකොට පොර ටෝක් දෙන්න පුලුවං ? තොට අනුන්ට ඕන හු** කියන්න පුලුවං, තොට එහෙම එකක් කිව්වාම වලියට එනවද ? පල බස් හු**තො යන්න.

    මෙන්න ගහගන්නවෝ:shocked::shocked::shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැබැයි ඉතින් කතාව ගොඩක් වෙලාවට ඇත්ත. පිටගම් ගියාට දුව තමයි ගොඩක් වෙලාවට දෙමව්පියන්ට බලන්නෙ. පුතාල බලනව තමයි. ගෙදර ඉන්නකනුත් ගොඩක් ගෙදර වැඩපලට උදව්වෙන්නෙ දුවලනෙ.
    :shocked::shocked:
    මාලිංග අයියගෙ එකව්න්ට් එකෙනුත් කෙල්ලෙක් ලොග් වෙලා.. :sorry::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked:
    මාලිංග අයියගෙ එකව්න්ට් එකෙනුත් කෙල්ලෙක් ලොග් වෙලා.. :sorry::baffled:

    කෙල්ලෙක් ලොග් වෙන්න ඕන නෑ ඕව කියන්න. :rofl: මං කෙල්ලෙක් කිවුව වුණත් ඉතින් මට හිතෙන විදියට ඇත්තම් ඒක කියනව :lol: ගොඩක් ‍ගෙවල්වල බලන්නකො.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ බන් මුන් මෙච්චර දරුනුද ....ඉරිදා මොනව වෙයිද දන්නැ බන්:(
    අපි නම් බයේ ඉන්නේ සඳුදා මොනවා වෙඉද කියල.....:(
    මොන මොනවගේ ගණන් ඉහල යෛද කියල හිතා ගන්න බෑ
    :baffled::baffled:
     
    Status
    Not open for further replies.