Cool Ebay Gadgets II

Status
Not open for further replies.

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
ප්‍රශ්ණයක්!!!!

කැමරාවක් ගත්තා. තවම Pay කලේ නැහැ .සෙලර් එවන්නේ paypal Address එකටලු.
ebay address එකට එවන්න කිව්වම මෙහෙම කියලා තියනවා

Thank you for your purchase, please change the address on checkout as we can only send to the paypal address.

Paypal එක Malaysian

මොකද කරන්නේ??

නොගෙවා හිටියොත් අවුලක් වෙයිද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කැමරාවක් ගත්තා. තවම Pay කලේ නැහැ .සෙලර් එවන්නේ paypal Address එකටලු.
ebay address එකට එවන්න කිව්වම මෙහෙම කියලා තියනවා

Thank you for your purchase, please change the address on checkout as we can only send to the paypal address.

Paypal එක Malaysian

මොකද කරන්නේ??

නොගෙවා හිටියොත් අවුලක් වෙයිද?

:lol::lol::lol:

මම එක පාරකුත් කිවුවා මචං අහ අහ හිටියොත් උඹ සදා අනාතයි කියලා.
මේ උඹේ ෆස්ට් පර්චස් එකද?
ඊබේ පේපෑල් සීන් ගැන ඉගනගන්නත් එක්ක පොඩි පොඩි බඩු ටිකක් ගනිං ඉස්සෙල්ලම.
අනික උඹට දෙයක් තනියම කරගන්න බෑ කියන්නෙ ජීවිතේම අනාථයි.
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    seller ta ube paypal address eka penne naha.. uba ebay eke dena address ekata thamai ship karanne.

    habai uba ebay eken pita transaction eka kaloth (paypal walin bill eka aragena ekata pay kaloth) anna ethakota seller ta penne ube malaysian address eka.
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    පැටියා;13571888 said:

    ගෙනාවා ගෙනාවා Item 20 ක් විතර ගෙනාවා...tab එකකුත් ගෙනාවා
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    seller ta ube paypal address eka penne naha.. uba ebay eke dena address ekata thamai ship karanne.

    habai uba ebay eken pita transaction eka kaloth (paypal walin bill eka aragena ekata pay kaloth) anna ethakota seller ta penne ube malaysian address eka.

    මම දැන් e bay එකේ ඉදන් paypal වලින් ගෙවලා මේක ගත්තොත් අවුලක් වෙන එකක් නැද්ද?

    අවුලක් උනොත් අමාරැවෙන් හොයාගත්ත $$$$$ ටික
    අයියෝ $$$
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මම දැන් e bay එකේ ඉදන් paypal වලින් ගෙවලා මේක ගත්තොත් අවුලක් වෙන එකක් නැද්ද?

    අවුලක් උනොත් අමාරැවෙන් හොයාගත්ත $$$$$ ටික
    අයියෝ $$$
    kisi aulak naha ban.. ebay eken (paypal haraha) pay karapan. puluwan nam tracking number ekak illapan.

    mama Malaysian paypal eken pay karala me wenakota Rs 50,000 wada badu genalla thiyenawa.. okkoma kisi aulak nathuwa awa. ;)
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    kisi aulak naha ban.. ebay eken (paypal haraha) pay karapan. puluwan nam tracking number ekak illapan.

    mama Malaysian paypal eken pay karala me wenakota Rs 50,000 wada badu genalla thiyenawa.. okkoma kisi aulak nathuwa awa. ;)
    ඒත් මූ ship කරනවා කියන්නේ paypal address ekatanee....
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ඒත් මූ ship කරනවා කියන්නේ paypal address ekatanee....
    pissuda ban. u ube paypal address eka danne nathuwa kohomada ekata ship karanne :D

    anika uba buy karanne eBay eken. ebay address ekata u aniwa ship karanna ona. eka ebay eke policy ekak.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    pissuda ban. u ube paypal address eka danne nathuwa kohomada ekata ship karanne :D

    anika uba buy karanne eBay eken. ebay address ekata u aniwa ship karanna ona. eka ebay eke policy ekak.
    :yes: Note ekak dala pay karanna send this itm to my ebay address kiyala ubage address eka "" karala dapan. :)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේ දෙක ගැන විස්තර කියහන්කෝ ගත්ත එකෙක් ඉන්නවම් :(

    බ්‍රේස්ලට් එක නම් තාම ආවේ නෑ..රින් එක නම් ආව.ඒක නම් සිරා..
    11.gif
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    Thank you Kollanee

    ඔන්න මම කැමරාවට ගෙව්වා

    ආවම කියන්නම්
    :cool::cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.