owwa kiya kiya idala hari yanne na![]()
වෙන මොනව කරන්න ද තනියෙන් සිංදු කියනව අරෙන්න?

owwa kiya kiya idala hari yanne na![]()

RePost බුවා;13572785 said:
aaa malinga ayyaa....... alo alo.......
![]()
කාගෙද බිජ්ජ වැටිලා තියෙන්නෙ![]()


වැඩකට ගිහින් හිටියෙ මචන්, දැන් ටිකකට කලින් ගෙදර ආවෙ......කොහෙද උඹ මුලදි ගිහිං හිටියෙ

I am back![]()


දරන්න බෑ මේ වේදනාවන්.....මම හිඳිමි හැමදාම සුහදේ බලා
බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා
(ඉස්සර කට්ටිය පෙම් කරද්දි සිංදු කෑලි දාල ලියුම් ලියන්නෙ මොකද කියල දැන් තමයි හරියට ම තේරෙන්නෙ)![]()

)අර එනවුන්ස් කරන එකාගේ වගේ
ඌ අඩන්නේ ඒකයි මම හිතන්නේ![]()

මොකද්ද case එකඅලෝ මල්ලී. කොහොම ද ජීවිතේ?
මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....
මගෙ ආදර සිලිලාරට... නෙලුම් පතකි ළඳුනේ ඔබ...//
ආදර උල්පත වියලන... ගිම්හානේ සැඩහිරු ඔබ....
මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....
ගිම්හානය වෙනුවට මම... වස්සානය වී එන්නද....//
ඒ වැස්සෙන් පෙම්වත් වූ... මිහිලිය වී මම ඉන්නද....
මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....

වැඩකට ගිහින් හිටියෙ මචන්, දැන් ටිකකට කලින් ගෙදර ආවෙ......![]()

repost බුවාගෙ ඌ චූ කරන්නෑලු,එහෙනං ඒක උගෙ වෙන්න ඇති![]()