2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
    මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....

    මගෙ ආදර සිලිලාරට... නෙලුම් පතකි ළඳුනේ ඔබ...//
    ආදර උල්පත වියලන... ගිම්හානේ සැඩහිරු ඔබ....

    මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
    මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....

    ගිම්හානය වෙනුවට මම... වස්සානය වී එන්නද....//
    ඒ වැස්සෙන් පෙම්වත් වූ... මිහිලිය වී මම ඉන්නද....

    මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
    මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13572785 said:

    aaa malinga ayyaa....... alo alo.......

    අලෝ මල්ලී. කොහොම ද ජීවිතේ?
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    cAL6r.jpg

    කාගෙද බිජ්ජ වැටිලා තියෙන්නෙ :shocked:

    repost බුවාගෙ ඌ චූ කරන්නෑලු,එහෙනං ඒක උගෙ වෙන්න ඇති:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හිඳිමි හැමදාම සුහදේ බලා
    බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා

    (ඉස්සර කට්ටිය පෙම් කරද්දි ‍සිංදු කෑලි දාල ලියුම් ලියන්නෙ මොකද කියල දැන් තමයි හරියට ම තේරෙන්නෙ):rofl:
    දරන්න බෑ මේ වේදනාවන්.....
    කරන්න නෑ දෙයක් ඉතිං :baffled:

    ( ඒක ඇත්ත තමයි :rofl:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
    මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....

    මගෙ ආදර සිලිලාරට... නෙලුම් පතකි ළඳුනේ ඔබ...//
    ආදර උල්පත වියලන... ගිම්හානේ සැඩහිරු ඔබ....

    මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
    මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....

    ගිම්හානය වෙනුවට මම... වස්සානය වී එන්නද....//
    ඒ වැස්සෙන් පෙම්වත් වූ... මිහිලිය වී මම ඉන්නද....

    මගෙ ආදර පවසට ඔබ... නියං කලට හඬන අහස...
    මගෙ ආදර වරුසාවට... යටිකුරු කල කලසකි ඔබ....

    lassana sinduwak adamai ehuwe

    :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,785
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන් , මේ නින්දයන වෙලේ කිසිම රේඩියෝ එකක ඔය වගේ බඩකඩෙත්තු දාන්නේ නෑ

    අහං ඉන්න පුලුවං එකක් දාපං කෝ :eek:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    repost බුවාගෙ ඌ චූ කරන්නෑලු,එහෙනං ඒක උගෙ වෙන්න ඇති:lol::lol:

    පල පල.....
    මම විතරක් නෙමෙයි,,,,
    ශාරුක්, සල්මන්, අමීර්,,,
    මේ එකෙක්වත් චූ කරලා නෙමෙයි නිදා ගන්නේ.....
     
    Status
    Not open for further replies.