Araya Balanne Neddaissara nam baluwa sl inna kaale..ape ayyala nam match pissoo
dan welawa wenas nisaa balennema naa![]()
මම දෙක වසරෙදි නිකන් විසි කරපු ගලක් එකෙක්ගෙ ඔලුවෙ වැදිල පැලුණ ගහපු එකා නම් හොයාගන්න බැරි උනා.ඌ මට කලින් දවසෙ වතුර එකක් ගැහුව කැන්ටිම ගාවදී.තෙත ඇදුමෙ දූවිලි ගෑවිල අම්මගෙන් බැනුම් අහන්න උනා.ඒකට රිටන් එකක් දුන්නෙඑළකිරි කොල්ලෙක්;13568866 said:
පොඩි කාලෙ නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.එක වසරෙදි එස්කෝලෙට ආපු දවස් වලම කොල්ලෙක්ගෙ ඔලුවෙ චුයින්ගම් අලවලා පන්තියෙ මිස්ගෙන් නස් වෙන්න බැනුම් ඇහුවා.ඒත් ආපහු නම් ඒ වගේ ගෝත වැඩක් කරේ නෑ![]()
Samahara Kello Irisiyawata Boruth Kiyanawaඑළකිරි කොල්ලෙක්;13568907 said:ඔව් ඒක හරි.මම 100% එකඟයි ඒත් එක්ක.ඒත් අයියේ ජීවිත කාලයම ගෙවන්න යන කෙනා ගැණ හරි වැටහීමක් තියෙන්නත් ඕන නේද.මං කියන්නෙ හරි සාධක ඇතුව.මෙතනදි මට උවමන කරන්නෙ විශ්වාස කරන්න පුළුවං කෙනෙක් කියන එක විතරයි.මට අතීතෙන් වැඩක් නෑ බං.ඒත් එයා ගැන අහපු ආරන්චි නම් වැඩිය හොඳ ඒවා නෙමෙයි.මම අහන අහන කෙල්ලෙක්වත් එයාගෙ හොඳ ක් කියන්නෙ නෑ.ඒ වුනාට එයා ලස්සනයි
Samahara Kello Irisiyawata Boruth Kiyanawa
Mata Ehema Kello Hambela Thiyenawa
Ahinsaka Samahara Kellanta Nosehenna Mada Gahanawa
Samahara Kello Sirawatama Cha Welath Neththema Ne


දෙවර්ගේම අය හම්බෙලා තියෙනවාathdakeem thiyenawa wage...![]()
දෙවර්ගේම අය හම්බෙලා තියෙනවා
එක එක අයගේ එක එක විදි
දැන් එහෙ නෙවෙයි ඉන්නෙhmmm
eka nemei, apahu highway eke updates dala thread ekak damme nadda?
දැන් එහෙ නෙවෙයි ඉන්නෙ
එහෙ ගියාම තමයි ඉතින් දාන්න වෙන්නෙ
දැන් ගොඩක් වැඩ ඉවරයි අපේ හරියේ නම්
කොට්ටාව හරියේ දැන් නම් ඉන්නෙ මචංkoi hariyeda dan inne?
කොට්ටාව හරියේ දැන් නම් ඉන්නෙ මචං
වත්තල ගියාම තමයි හයිවේ එකේ
රවුමක් දාන්න ඕනෙ
ඕසී ඒවි කියල ග්රවුන්ඩ් එකේ අල්ලන්න බැනර් එකකුත් හැදුව බන්
අපරාධෙ ඒක දැන්
ගේල්,සැමුවෙලිස්,බ්රාවෝ කැඩුව කියන්නෙ අපිට පොයින්ට් එක තමයි


GM gandya!!!![]()
එසේම වේවා මචෝ!
මේ දවස් වල වැඩිය පේන්න හිටියේ නැත්තේ මොකෝ?