|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි කොල්ලෙක්;13568866 said:

    පොඩි කාලෙ නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.එක වසරෙදි එස්කෝලෙට ආපු දවස් වලම කොල්ලෙක්ගෙ ඔලුවෙ චුයින්ගම් අලවලා පන්තියෙ මිස්ගෙන් නස් වෙන්න බැනුම් ඇහුවා.ඒත් ආපහු නම් ඒ වගේ ගෝත වැඩක් කරේ නෑ
    :lol::lol:
    මම දෙක වසරෙදි නිකන් විසි කරපු ගලක් එකෙක්ගෙ ඔලුවෙ වැදිල පැලුණ ගහපු එකා නම් හොයාගන්න බැරි උනා.ඌ මට කලින් දවසෙ වතුර එකක් ගැහුව කැන්ටිම ගාවදී.තෙත ඇදුමෙ දූවිලි ගෑවිල අම්මගෙන් බැනුම් අහන්න උනා.ඒකට රිටන් එකක් දුන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි කොල්ලෙක්;13568907 said:
    ඔව් ඒක හරි.මම 100% එකඟයි ඒත් එක්ක.ඒත් අයියේ ජීවිත කාලයම ගෙවන්න යන කෙනා ගැණ හරි වැටහීමක් තියෙන්නත් ඕන නේද.මං කියන්නෙ හරි සාධක ඇතුව.මෙතනදි මට උවමන කරන්නෙ විශ්වාස කරන්න පුළුවං කෙනෙක් කියන එක විතරයි.මට අතීතෙන් වැඩක් නෑ බං.ඒත් එයා ගැන අහපු ආරන්චි නම් වැඩිය හොඳ ඒවා නෙමෙයි.මම අහන අහන කෙල්ලෙක්වත් එයාගෙ හොඳ ක් කියන්නෙ නෑ.ඒ වුනාට එයා ලස්සනයි
    Samahara Kello Irisiyawata Boruth Kiyanawa
    Mata Ehema Kello Hambela Thiyenawa
    Ahinsaka Samahara Kellanta Nosehenna Mada Gahanawa
    Samahara Kello Sirawatama Cha Welath Neththema Ne
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕසී ඒවි කියල ග්‍රවුන්ඩ් එකේ අල්ලන්න බැනර් එකකුත් හැදුව බන්
    අපරාධෙ ඒක දැන්
    ගේල්,සැමුවෙලිස්,බ්‍රාවෝ කැඩුව කියන්නෙ අපිට පොයින්ට් එක තමයි

    :yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Jaya Wewa

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.