|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අර ත්‍රෙඩ් එක කියෙව්වා...
    ටිකක් පරණ සමාජිකයයෝ දෙන්නෙක්නෙ බෑන් වෙලා තියෙන්නේ...
    ජරා විදියට හැසිරිලා තියෙන්නේ..:angry::angry:
    මම හිතුවේ නෑ උන් දෙන්න එච්චර චාටර් කියලා..:growl:
    අක්කියාටත් බැනලා :growl::growl:

    thilangr8

    ms48mail

    hmmm
    mamath mulin hithuwe aluthen apu set ekak wennathi kiyala balanna kalin
    :no::no::no:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අර ත්‍රෙඩ් එක කියෙව්වා...
    ටිකක් පරණ සමාජිකයයෝ දෙන්නෙක්නෙ බෑන් වෙලා තියෙන්නේ...
    ජරා විදියට හැසිරිලා තියෙන්නේ..:angry::angry:
    මම හිතුවේ නෑ උන් දෙන්න එච්චර චාටර් කියලා..:growl:
    අක්කියාටත් බැනලා :growl::growl:

    thilangr8

    ms48mail
    ලොල් සහගතයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    haffe me ek eke maara maanasika pisso inne iiye radio eka thread eketa mole amaru kaarayo tikak ewith etana winasa kara..gewal wal hasirena widiyata metanath inna hadana ekane wede..kohoma unath ewelawe weraddak dakkama katakarana honda pirisakuth hitiya..ehema aya inna eka gana harima sathutui..ape murunga uncleluth gentleman kenek wage kata kara..proud of u murunga uncle..

    :shocked: hehe mannum mukuth kale nae :D

    eka ekkenage hatine. samahara aya ehema thamai ithin. wali nathuva kaave nae vage samahara ayata. issara egollo wali dagaththa kattiya dan elakiri eke vadiya nahane. ithin aluth kattiyak hoyaganna try karanava athi.

    oya vage wali valin gahanu lamai aath velaa inna eka thamai vadiya honda. moko ithin man edaa kivva vave elakiri eke innava pirisak gahanu lamainta kathaa karanna danne nathi.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    wedagath minissu samahara welawata ganu lamai kiyana dewal ahanawa..mam nam eyala wage aya dakala na..ape mal baba kaath ekka randu unath ganu lamainayta jara widiyata kata karannena...eka godak watinawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wedagath minissu samahara welawata ganu lamai kiyana dewal ahanawa..mam nam eyala wage aya dakala na..ape mal baba kaath ekka randu unath ganu lamainayta jara widiyata kata karannena...eka godak watinawa

    ow godak aya ithin asabaya vachana pavichchi kalaata adugane gahanu lamainta ha gahanu lamai inna thanvalata pavichchi karanne nae :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    wedagath minissu samahara welawata ganu lamai kiyana dewal ahanawa..mam nam eyala wage aya dakala na..ape mal baba kaath ekka randu unath ganu lamainayta jara widiyata kata karannena...eka godak watinawa
    මම සමහර වෙලා වලට උපරිම හොද විදියට බනිනවා
    කවදාවත් ජිවිතේ කෙල්ලෙක්ට චාටර් විදියට බනින්නේ නෑ
    එකයි අක්කල වගේම රියල් ලයිෆ් එකෙත් කෙල්ලෝ අපි එක්ක පට්ට ෆිට්
    කොල්ලෝ ආතල් එකට ගහ මරා ගන්නවා
    එක ඉතින් ඒ වෙලාවට විතරයි.

    • Like
    Reactions: pizzu puza

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata tama e pet name eka hondata galapenne murunga uncle :lol::lol::lol::lol:

    ඉතින් ඔයාටත් හරි ලස්සනට ගැලපෙනවනෙ. කණ්නාඩියේ බැලුවම පෙනෙයි මුරුංග ආච්චිගෙ හැඩ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුරුංග ගහ යට වී තොප්පි වෙළෙන්දි සිටින්නේ

    :rolleyes: මුරුංග වගේ ගස්යට කවුරුවත් ඉන්නෙ නෑ. එයා ඉන්නෙ ලස්සන සුවඳවත් මල් වැවෙන සකුරා මල් ගසක් යට :cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඉතින් ඔයාටත් හරි ලස්සනට ගැලපෙනවනෙ. කණ්නාඩියේ බැලුවම පෙනෙයි මුරුංග ආච්චිගෙ හැඩ :lol::lol:

    මාලිංග= මුරුංග
    balanna eketh hati lassanata galapenawa :lol::lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග= මුරුංග
    balanna eketh hati lassanata galapenawa :lol::lol::lol::lol::lol::lol:

    :shocked: අන්තිම අකුර දෙක විතරයිනෙ. එතකොට ඔයට සයූ - සවු වගේ දානන් පුළුවන්නෙ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes: මුරුංග වගේ ගස්යට කවුරුවත් ඉන්නෙ නෑ. එයා ඉන්නෙ ලස්සන සුවඳවත් මල් වැවෙන සකුරා මල් ගසක් යට :cool:
    ජපානයේ සකුරා රෝස කුසුම
    පිස්සු ඇ :lol:
     
    Status
    Not open for further replies.