මයික්‍රෝ mpv junior III

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන්ලා මේ vehicle එක ගැන විස්තර දන්නවද? මේකෙ fuel කොච්චර වැඩ කරනවද? මේකෙ අවුල් තියනවද?
    Micro-MPV-Junior-III-12-Aug-2012.jpg

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ..
     
    • Like
    Reactions: chaarr

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ..

    ganna_ape_dee1.jpg

    :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අපේ දේ කියලා ලක්ශ ගානක් වියදම් කරලා Chinese කුනුගොඩවල් ගනද බං.. මයික්‍රෝ එකේ ඔක්කොම china වලින් ගෙනල්ල මෙහේ assemble කරන ඒවනේ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ දේ කියලා ලක්ශ ගානක් වියදම් කරලා Chinese කුනුගොඩවල් ගනද බං.. මයික්‍රෝ එකේ ඔක්කොම china වලින් ගෙනල්ල මෙහේ assemble කරන ඒවනේ..
    ඇත්තටම 50% වත් කැලි මේ රටේ හදල වාහනයක් හදනවනම්.....
    අපේ දෙයක් කියල, පාඩුවට හරි ගත්තට දුක නෑ,
    ඉන්දියන් උන් ඉස්සෙල්ලම හදපු ටකරන් වාහන දැන් යම් මට්ටමකට ගෙනල්ල නේ...
    මොකද අපිට බැරි....
     
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ..
    ඇත්තද මචන්, මේකෙ ඇතුල කොහොමද? ඉඩකඩ මදි වගේද?
     
    Dec 10, 2011
    9
    1
    0
    මයික්‍රෝ නම් ගන්න එපා! උන්ගේ warranty ගන්නත් හෙන කල් බලන් ඉන්න ඕනි !