මචන්ලා මේ vehicle එක ගැන විස්තර දන්නවද? මේකෙ fuel කොච්චර වැඩ කරනවද? මේකෙ අවුල් තියනවද?
chaarr Active member Feb 28, 2008 896 191 43 Oct 7, 2012 #1 මචන්ලා මේ vehicle එක ගැන විස්තර දන්නවද? මේකෙ fuel කොච්චර වැඩ කරනවද? මේකෙ අවුල් තියනවද?
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Oct 7, 2012 #2 අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ.. Reactions: chaarr
අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ..
dxx Well-known member Dec 26, 2011 18,496 22,151 113 Oct 7, 2012 #3 malkavi said: අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ.. Click to expand...
malkavi said: අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ.. Click to expand...
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Oct 7, 2012 #4 dxx said: Click to expand... අපේ දේ කියලා ලක්ශ ගානක් වියදම් කරලා Chinese කුනුගොඩවල් ගනද බං.. මයික්‍රෝ එකේ ඔක්කොම china වලින් ගෙනල්ල මෙහේ assemble කරන ඒවනේ..
dxx said: Click to expand... අපේ දේ කියලා ලක්ශ ගානක් වියදම් කරලා Chinese කුනුගොඩවල් ගනද බං.. මයික්‍රෝ එකේ ඔක්කොම china වලින් ගෙනල්ල මෙහේ assemble කරන ඒවනේ..
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Oct 7, 2012 #5 malkavi said: අපේ දේ කියලා ලක්ශ ගානක් වියදම් කරලා Chinese කුනුගොඩවල් ගනද බං.. මයික්‍රෝ එකේ ඔක්කොම china වලින් ගෙනල්ල මෙහේ assemble කරන ඒවනේ.. Click to expand... ඇත්තටම 50% වත් කැලි මේ රටේ හදල වාහනයක් හදනවනම්..... අපේ දෙයක් කියල, පාඩුවට හරි ගත්තට දුක නෑ, ඉන්දියන් උන් ඉස්සෙල්ලම හදපු ටකරන් වාහන දැන් යම් මට්ටමකට ගෙනල්ල නේ... මොකද අපිට බැරි.... Reactions: chaarr
malkavi said: අපේ දේ කියලා ලක්ශ ගානක් වියදම් කරලා Chinese කුනුගොඩවල් ගනද බං.. මයික්‍රෝ එකේ ඔක්කොම china වලින් ගෙනල්ල මෙහේ assemble කරන ඒවනේ.. Click to expand... ඇත්තටම 50% වත් කැලි මේ රටේ හදල වාහනයක් හදනවනම්..... අපේ දෙයක් කියල, පාඩුවට හරි ගත්තට දුක නෑ, ඉන්දියන් උන් ඉස්සෙල්ලම හදපු ටකරන් වාහන දැන් යම් මට්ටමකට ගෙනල්ල නේ... මොකද අපිට බැරි....
chaarr Active member Feb 28, 2008 896 191 43 Oct 8, 2012 #6 malkavi said: අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ.. Click to expand... ඇත්තද මචන්, මේකෙ ඇතුල කොහොමද? ඉඩකඩ මදි වගේද?
malkavi said: අපෝ ඕක නම් චාටර් කියලා ගොඩක් උන් කියනවා.. මම එකපාරක් ඕකක ගියා.. පෙනුමට නම් අවුලක් නෑ... interior නම් කිසි ගතියක් නෑ.. අනිත් එක මයික්‍රෝ එකේ service එකත් එච්චර හරි නැහැනේ.. Click to expand... ඇත්තද මචන්, මේකෙ ඇතුල කොහොමද? ඉඩකඩ මදි වගේද?
S sampathmohomad Member Dec 10, 2011 9 1 0 Oct 8, 2012 #7 මයික්‍රෝ නම් ගන්න එපා! උන්ගේ warranty ගන්නත් හෙන කල් බලන් ඉන්න ඕනි !