මගේ නංගි & කේශී දෙන්නම බෙහෙත් බොන්න හොරයි ..
ගෑණු ළමයින්ගේ පොදු ලක්ෂණයක්ද මන්දා![]()
පිරිමි ළමයින්ගේ ලක්ෂණයක් තමයි බෙහෙත් ගන්න යන්න හොරයි

මගේ නංගි & කේශී දෙන්නම බෙහෙත් බොන්න හොරයි ..
ගෑණු ළමයින්ගේ පොදු ලක්ෂණයක්ද මන්දා![]()

පන තියෙනකම් මැරෙන්නේ නැලු.කොහමත් එහෙමයි නේ
.
ආ එහෙමද.

Ubata k800i Thiyenawaමගේ දුප්පත් k800i එකෙන් මම opera mini වලින් twitter යන්නෙත්
අපිට කොයින්ද ලොකු ෆෝන්

bakaa kiyanne moodaaya
koneyaaroo kiyanne pahathma miniha wage![]()

රු.700ක් වටිනා අද තරගයේ ටිකට්ටුවක මිල රුපියල් 30000ක් දක්වා ඉහල ගොස් ඇතැයි මා හට දැන් වාර්ථා උනා.රු 700ක් වටින ටිකට් එකක් 30000ක් නම් 2500ක් වටින ටිකට් එකක කලු කඩ මිල කීයක් වෙනු ඇතිද.
ඔය දාල තියෙන්නෙ ඔයාගෙ අර ශෝයි අක්කි හෙවත් මුරුංග ආචිචි.![]()

ada kawuda gaman biman yanneada niwadu dawase lamainta gaman bimak na wage com eke ellilaa inne..mata nam hembirissawa hadila epaa welaa inne
රු.700ක් වටිනා අද තරගයේ ටිකට්ටුවක මිල රුපියල් 30000ක් දක්වා ඉහල ගොස් ඇතැයි මා හට දැන් වාර්ථා උනා.රු 700ක් වටින ටිකට් එකක් 30000ක් නම් 2500ක් වටින ටිකට් එකක කලු කඩ මිල කීයක් වෙනු ඇතිද.

රු.700ක් වටිනා අද තරගයේ ටිකට්ටුවක මිල රුපියල් 30000ක් දක්වා ඉහල ගොස් ඇතැයි මා හට දැන් වාර්ථා උනා.රු 700ක් වටින ටිකට් එකක් 30000ක් නම් 2500ක් වටින ටිකට් එකක කලු කඩ මිල කීයක් වෙනු ඇතිද.

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවbeheth nam gatta bonna giyama epa wenawa..eeeekkk![]()
Apita Kohinda Samsung SIII
අපිට ඉතින් ස්ත්‍රී සරණයි.